ට්රම්ට පිස්සුද?
* සිරියාවේ රාසයනික අවි ප්රහාරයක් දියත් වීම
* 100 පමණ මරනයට පත්වීම
* ඇමරිකාවේ දෝශ දර්ශනයට ලක්වීම
* සිරියාවේ පාලනයට එරෙහිව මිසයිල ප්රහාරයක් දියත් කිරීම
දැන් තියෙන ප්රස්නය , බසාර් අල් අසාඩ් ත්රස්තවාදීන්ට එරෙහිව යුද්ධය දිනාගෙන එන වෙලාවේ තම සිව්ල් ජනතාවට එරෙහිව රසායනික ප්රහාරයක් එල්ල කරයිද? ඇමරිකාව මේ යන්නේ උන්ගේ පරන පාරෙම තමයි මොනාද ඉරාකේ කලේ , ලිබියාවේ කලේ. අනික ට්රම්ප් කාරයා ලොකුවට කිව්වේ යුද්ධ කරන්නේ නෑ කියලනේ. මූ 100% දැන් එකපාර අනික් පැත්ත ගහලා.