එහෙම පුරාවෘත්තයකුත් තියෙනවා , ඇත්තටම කතරගම දෙයියෝ කියලා මිනිස්සු හඳුන්වලා තියෙන්නේ , කිරි වෙහෙර ස්ථූපය හැදුව මහාසේන කියන රජතුමාව , ඔය පොල් ගහන ඒවා අනම් මනන් කතන්දරනම් ඉතින් හින්දු ආගමෙන් බද්ධ වෙච්ච දේවල් , දුටුගැමුණු රජතුමා එළාර සටනට යද්දි ඔතනට බාරයක් වෙලා ගිහින් තියෙනවා , මම හිතන්නේ ඒ බාර උනේ...