ෆවුන්ඩේෂන් කරන්න ඕනි මචෝ... ඇප්ලිකේෂන් අරන් ෆිල් කරහන්. පටන් ගන්න කලින් උබලට ලෙක්චර් එකක් දෙනවා කෝස් ගැන. එතකොට ගැලපෙන එකක් තොරගනින්. රස්සාවක් කරන ගමන් කරන්න පුළුවන්, කැපවීම තමා ඕනි. මන් වගේ කම්මැලියෙක් නම් උබත් උබටත් ටිකක් කල් යයි ඩිග්රි එක කම්ප්ලිට් කරන්න. උබ තොර ගන්න ක්‍රෙඩිට් ගානට අනුව තමයි...