1. .::J@S::.

    හරිම දුකයි

    මාත් දැන් ඕවට ලොකුවට රිප්ලයි ගහන් නෑ. මේ මාර්ක් *සිටත් එක පාරක් බොක්කෙන්ම රිප්ලයි එකක් දැම්ම. එදායින් පස්සේ නම් මූ ඇත්තක් කිව්වත් මන් සිරා රිප්ලයි නම් දැම්මේ නෑ.
  2. .::J@S::.

    circumcision surgery ekak kara mageth :(

    මේක කියෝලා අහවල් එක හිරි වැටුන ඕයි....
  3. .::J@S::.

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    කොහොම හරි නිදා ගත්තත් මගදී ඇහැරුනොත් තමයි බන් එපා වෙන්නේ...
  4. .::J@S::.

    හරිම දුකයි

    මාත් ඒ නිසා තමයි බන් උගේ එව්වට කමෙන්ට් දාන් නැත්තේ... මාත් බම්ප් කරනවා බන්. එත් ගොඩක් වෙලාවට ලොකු රිප්ලයි ගහන් නෑ... හැබැයි හොද එකක් නම් රෙප් තියන හැටියට දෙනවා... උබට මැසේජ් එකක් දැම්මා ....
  5. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    xfire එකේ වගේ ස්විච් එකක් ඔබපු සැනින් කනෙක්ට් වෙන විදියක් නැද්ද බන්....
  6. .::J@S::.

    හරිම දුකයි

    මාත් ඕනි ත‍රම් ත්‍රෙඩ් මග ඇරලා ඇති බන්. හැබැයි ඒ ත්‍රෙඩ් අවුල් නිසාවත් දාපු එකා එක්ක අවුල් නිසාවත් නෙමෙයි. මගේ තියන කම්මැලි කම නිසා. මන් ඉතින් උපන්ගෙයි කම්මැලියනෙ බන්
  7. .::J@S::.

    ගුරු_ගීතය_කියවලා_තියනවද?

    ඉස්කෝලේ යන කාලේ ඉදපු කෙල්ලගෙන් වදේ නිසා ඕක කියෙව්වා. හැබැයි ආපහු පොත එයාට රිටර්න් කලේ නෑ කාලයක් යනකන්. මොකද ඕක එයා ආයිත් කියවනවට මන් කැමති උන් නෑ.
  8. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    එහෙම ලබ්බක් නෙමයි බන් මේක. මන් කියනවට ඕක ඇඩ්රස් බාර් එකේ ගහල ගිහින් බලහන්. මණ්ඩලේ කචල් එන්න බලනකොට xfire වැඩ නැහැනෙ. ගේම් එකෙන් සර්වර් හොයන්න කම්මැලියි. සර්වර් හොයාගන්න ලේසි විදියක් කියහන්කෝ.
  9. .::J@S::.

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    අපලයි අපලයි....ඔය දරුවගේ සෙනසුරු උච්ච වෙලා
  10. .::J@S::.

    කාලකණ්නි

    :rofl::rofl::rofl:
  11. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    එල එල එහෙනම් ගෙරෙව්වේ නැතොත් මන් හවසට සිලෝන් එකට එනවා.... අරුන් ටුනමන්ට් එක ගහනව කිව්වොත් ඒකට යන් ...
  12. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    යකෝ උබට මේ රිප්ලයි එක ගහන්න ගිය වෙලාව. නැති උනාට කමක් නෑ. උන් ගැහුවේ නැතොත් උබේ එකේ ගහමු. දැන් agar.io ගහමුද? පුළුවන් නම් ඒ සයිට් එක ක්ලෝන් කරලා අපේ එකක් හදමුකෝ...
  13. .::J@S::.

    agar.io gahamuda?

    agar.io gahamuda?
  14. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    උන් හැදුවේ නැතොත් බතලයාගේ එකේ ගහමු අපි... මන් කිව්වේ, සිවුර විතරයි දැන් අඩු මූට... හවසට ගහමු....
  15. .::J@S::.

    ඊයා බං

    :oo::oo: කිරියේ ලෝගෝ එකත් ඇඩ්මින් අයිය වෙනස් කරයිද දන් නෑ...
  16. .::J@S::.

    මරිසි වැඩ - II

    :lol::lol::lol::lol: එල එල අනිවා දාපන්
  17. .::J@S::.

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ගැන සතුටු දායි හැගීමක් නෑ මචන්.
  18. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    හෙට ගහමුකෝ වදේ...:baffled:
  19. .::J@S::.

    කවීශා

    :lol::lol::lol:
  20. .::J@S::.

    Amazing Israel 3 - War of Independance !

    ෆට්ට ලිපියක්...

    No contents