1. .::J@S::.

    ඉල්ලන් කෑම

    හැබැයි මේ ත්‍රෙඩ් එක හැම එකාම සිරාවට අරන් තියනවා... එක කඩල කාරයෙක්, වතුර බෝතල් කාරයෙක් නෑ පේන්න පැත්ත පළාතක.
  2. .::J@S::.

    ***මාෙකක්ද බන් මේ වලිය***

    ඒකි අරුගෙ එක කටින් කඩල ගන්න හදන්නේ යකූ....:shocked::shocked::shocked:
  3. .::J@S::.

    Mini iPad

    හොද වැඩක් මචන්. එලස් , දැන් කෙල්ලට මනමාලයෙක් හොයන්න ඕනි වෙන එකකුත් නෑ එහෙනම්.
  4. .::J@S::.

    ඉල්ලන් කෑම

    ඉල්ලන් ටින්කිරි පුකේ ගා ගත්තම කුබි කනවා බන්. එතකොට ඉතින් විදවන්න වෙනවා. දෙන්නටම අදාලයි. ඕක තවත් ඇදගෙන යන් නැතුව නවත්තපල්ලා දැන්වත්. නැත්නම් ඇගපුරාම කිරි ගාගෙන තමයි දෙන්න මේක නවත්ත ගන්නේ.
  5. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    මැරියන් තෝ.... මන් හිතුවේ සර්වර් පෙන්නනවා ඇති කියල.
  6. .::J@S::.

    Happy Birthday Rovin

    happy b day rovin...
  7. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    දැන් ඇක්ටිවේට් කලේ. :sorry: අනේ ගේම් පෙන්නන් නෑ බන්. කියල දෙනවකො කරන හැටි..
  8. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    FlameJSSL බන්. එත් ගේම් ඇඩ් කරගන්න විදිය අහු උන් නෑ තවම.
  9. .::J@S::.

    කිබුලගේ ඇත්ත කතාව

    කොහොමද අන්තිමේ උබ කිව්වොත් මේකත් පරීක්ෂණයක් කියලා. :D:D දැන් ඉතින් උබ කැමැත්තෙන් හො අකමැත්තෙන් වෙච්ච දේ වෙලා ඉවරයි. මේක ක්ලෝස් කරලා දාපන්. තව එකක් අර අනිත් ත්‍රෙඩ් එක එඩිට් කරලා මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකක් දාපන් මුලටම. නැත්නම් ඒ ත්‍රෙඩ් එක විතරක් කවුරු හරි බැලුවොත් අවුල් වෙයි.
  10. .::J@S::.

    කිබුලගේ ඇත්ත කතාව

    ඒ ඇරන්න ත්‍රෙඩ් එක දාන්න අරමුණු විදියට xibitz දාපු එකක් වත් අන්තිමේ වෙලා නෑ.
  11. .::J@S::.

    කිබුලගේ ඇත්ත කතාව

    සැබෑ මිනිස්සු ඔතන කමෙන්ට් නොකළ වෙන්නත් පුළුවන්. ඔහොම ත්‍රෙඩ් එකක් දාල මිනිස්සු මනින්න බෑ බන්. සමහරවිට උබත් එක්ක ඇරගත්තු උනුත් හොද එවුන් වෙන්න ඇති කිබුල අයිය වගේම.
  12. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    හරී දාගත්තා..... :cool::cool:
  13. .::J@S::.

    කිබුලගේ ඇත්ත කතාව

    මේ දාපු ත්‍රෙඩ් දෙකම තේරුමක් නැති වැඩක් බන්. උබ ඔය ත්‍රෙඩ් දෙක දාපු එකෙන් අනිත් අයට ලැබිච්ච කිසිම දෙයක් නෑ. ඔය දෙන්නට පක්ෂ විපක්ෂ අය හොයාගත්ත එක මිසක් වෙන දෙයක් වෙලා නැහැනෙ.
  14. .::J@S::.

    මරිසි වැඩ - II

    අපි නම් දැකල තියනෝ...
  15. .::J@S::.

    ගුරු_ගීතය_කියවලා_තියනවද?

    එයාගෙ ජීවිතෙත් ඒ පොතේ තියෙනවා වගේ සිද්දියක් තිබ්බ.:(
  16. .::J@S::.

    circumcision surgery ekak kara mageth :(

    රේඩියෝඇක්ටිව් දාල තියන එකේ රූපේ දැකල තමයි වැඩි හරියක් හිරිවැටුනේ. ප්ලේ කළා නම් මොනව වෙයිද දන් නෑ. :baffled::baffled:
  17. .::J@S::.

    දවසේ හිනාව

    මුගේ ඈනුම තමයි පට්ට...

    No contents