1. .::J@S::.

    Dialog TV ALL Channels

    දැනගෙන උන්නේ නෑ බන් කලින්. කොහෙද උබල කියන්නෙත් නැහැනෙ ...
  2. .::J@S::.

    ~ ❤ Theruni Ashansa New photoshoot ❤ ~

    :rofl::rofl::rofl: ඉල්ලන්න එපා ලින්ක් නෑ. රිමුව් කරලා
  3. .::J@S::.

    ලෝකේ දරුණුම බල්ලෝ 10 දෙනා

    Tibetan Mastiff කොහෙද බන් හුරතල් :rofl::rofl::rofl: මාත් උබ වගේ හිතන් උන්නේ මූ හුරතල් කියල තමයි කලින්. uMwVN0bayuQ
  4. .::J@S::.

    ~ ❤ Theruni Ashansa New photoshoot ❤ ~

    ඒ කියන්නෙ උබ අනිත් එක බලල නෑ :rofl::rofl::rofl:
  5. .::J@S::.

    Dialog TV ALL Channels

    හා... :P
  6. .::J@S::.

    රවුටරේ

    මාර ඉවක්නෙහ් තියෙන්නේ... :rofl::rofl:
  7. .::J@S::.

    රවුටරේ

    පොඩ්ඩක් නෙට් එකේ බලහන් ගන්න හදන රවුටරේ ෆ්ලෑෂ් මෙමෙරිය කීයද කියල. 2mb වලට වැඩි එකක් ගනින්. එතකොට පස්සේ කස්ටම් ෆර්ම් වෙයා එකක් ඕනි උනොත් ගහගත්තෙකි. නැත් නම් කෙලින්ම ස්පීඩ් ලිමිට් කරන්න පුළුවන් රවුටරයක් ගනින්.
  8. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    වේ* හොරෙන්ම ගිහින්.
  9. .::J@S::.

    එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද?

    මචන් android ඇප් එක වැඩ නැද්ද?
  10. .::J@S::.

    Jurassic World @ Savoy [BOX]

    මොනවද බන් බොක්ස් එකේ කරන්න බැරි. :rofl::rofl:
  11. .::J@S::.

    හේතුව මොකද්ද ?

    බම්ප්
  12. .::J@S::.

    ලෝකේ දරුණුම බල්ලෝ 10 දෙනා

    කෝ මූ නැහැනෙ මේ ලිස්ට් එකේ Tibetan Mastiff 3DNTSuZ-55k
  13. .::J@S::.

    රවුටරේ

    රවුටරයක් ගන්නවා නම් ෆ්ලෑෂ් මෙමෙරිය වැඩි එකක් හොයල ගනින්
  14. .::J@S::.

    Dialog TV ALL Channels

    එහෙම කරන එකක් නෑ බන්.. ඩයලොග් උන් හරි හොදයි... පියෝ වල දීලා නැහැනෙ බන්. ඒකයි ඔය රිද්දගෙන තියෙන්නේ...
  15. .::J@S::.

    BYE BYE HOT GIRLS

    :rofl::rofl::rofl: උබ නම් ...
  16. .::J@S::.

    Dialog TV ALL Channels

    සල්ලි කාරය මොනිටරයක් අරන් ඉදපන්කෝ... :P
  17. .::J@S::.

    Dialog TV ALL Channels

    ඒ මොකක්ද බන් ? :yes::yes: මන් හිතුවෙත් වැරදිලා දාල කියල බන්.. :D:D ඕකුන් අපි මේ මාසේ වැඩියෙන් බලන චැනල් මොනවද කියල බලල ඒවගේ ගණන් උස්සයි බන්. එහෙම නැත නම් ඇඩ් ටිකක් රිංගවයි. මොකාට ලයිසන් දුන්නත් ඉන්දියන් ජරවල්මයි බන් යන්නේ. :yes::yes:
  18. .::J@S::.

    2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    පවුලක් නම් වැඩක් නෑ බොලව්, දැන් එහෙනම් මුන්ගේ කමෙන්ට් බලල අරු කුරුණෑගල පැත්තෙන් ගුවන් ගත වෙලාද දන් නෑ... :D

    No contents