1. .::J@S::.

    ඇස් ලෙඩ හැදුනා.

    :yes::yes::yes::yes:
  2. .::J@S::.

    Helppppppppppp

    බම්ප්
  3. .::J@S::.

    සුපිරිම බල්ලේක් .. Pitbull Hulk

    මටත් අස හිතුන බන් කෙල්ලෙකුයි බල්ලෙකුයි එක්ක හිමේ ඇවිදින්න.
  4. .::J@S::.

    ජෙනෝවා මින්මැදුර - Acquario di Genova

    එල එල මචන් අපි ඉතින් මෙහෙම නැතුව කොහෙන් ඕව බලන්නද.
  5. .::J@S::.

    ලංකා‍වේ අලුත් එක බැලුවද?

    ආයිත් පටන් අරන්
  6. .::J@S::.

    ගප්පියා බුදුදහමට අපහස කරයි

    :nerd::nerd::nerd: පිළිගන්න එක නැති එක පදනම් වෙන්නේ මචන් උබ ඒකෙ කරුණු දක්වල තියන විදිය අනුව. හැම දේම භෞතික සාක්ෂි වලින් ඔප්පු කරන්න බෑ බන්.
  7. .::J@S::.

    සුපිරි නාට්ටියක් හිනා කාල පන යනවා

    ප්ලේන් ටී එකක් බොන්නේ මොකටද, උබෙන් කිරි ටිකක් දාල ටී එකක්ම හදාගෙන බිපන්කෝ. :lol::lol::lol::lol:
  8. .::J@S::.

    අද බස් එකක ගහපු එකක් දැක්ක . ගොඩක් වැදුනා ..

    මන් ඕකෙ ඔච්චර දුර අහල තිබුන් නෑ බන්. මට දවසක් ඉස්කෝලෙදි කොල්ලෙක් කියපු එකක් ලාවට මතකේ තිබිල දැම්මේ. :lol::lol::lol:
  9. .::J@S::.

    ගප්පියා බුදුදහමට අපහස කරයි

    නෑ මචන් මන් කියන්නෙ උබ එතන කියල තියනව සාක්ෂි නැහැ කියල ජේසු තුමාව ප්‍රතික්ෂේප කරන්න බැහැ කියල. ඇයි එහෙනම් උබ කියන්නෙ බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩිය කියල සාක්ෂි නැහැ ඒක නිසා පිළිගන්න බැහැ කියල?
  10. .::J@S::.

    අද බස් එකක ගහපු එකක් දැක්ක . ගොඩක් වැදුනා ..

    පෙර දිනයක මා පෙම් කල යුවතිය රටකජු විකුනනවා... මන් දුන් ලියුමේ රටකජු ඔතලා මටමම විකුනවා... ලියුම බලන්නද රටකජු කන්නද මගේ සිත විමසනවා... මා දුන් ලියුමේ මොනව බලන්නද මම රටකජු කනවා...
  11. .::J@S::.

    ගප්පියා බුදුදහමට අපහස කරයි

    උබේ පොයින්ට් උබම කඩා ගන්න එපා මචන්.:no::no::no:
  12. .::J@S::.

    KPZ ගැන කතාවක්

    වැඩක් නෑ බන් උබ මන් ඉල්ලපු උදව්වට රිප්ලයි එකක් දැම්මේ නෑ... btw මන් නම්බරේ පස්සේ හොයා ගත්තා.
  13. .::J@S::.

    ගප්පියා බුදුදහමට අපහස කරයි

    සතුටුයි මචන් උබ වගේ කෙනෙක් මේ ගැන කතා කරන එක ගැන :yes::yes::yes:
  14. .::J@S::.

    හා_පැටියා_ලොකුවිය

    මරු බන් ....
  15. .::J@S::.

    අපිත් හැදුවා android controlled රොබෝ කෙනෙක්

    එල මචන් තව ඩිවලොප් කරපන්

    No contents