1. .::J@S::.

    Honda Twister price ?

    බම්ප්
  2. .::J@S::.

    Dog Help

    වල් බල්ලන්ට නම් ඩිෂ් වොෂ් දාල හෙදුවම කිනිතුල්ලෝ යනවා. ලොකු ලොකු ජාති දාන්න ඕනි නෑ. හොද බල්ලෙක් නිසා ඉතින් මන් උබට ට්‍රයි කරන්න කියන නෑ.
  3. .::J@S::.

    2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවුද ඕයි අර මැද්දෙන් එළකිරි ගැන කියන කෙල්ල,, වොයිස් එක ආව්... කියුට්
  4. .::J@S::.

    Child Sex Abuse

    බම්ප් tfs rep iwara wela
  5. .::J@S::.

    Dialog TV ALL Channels

    :yes::yes::yes:
  6. .::J@S::.

    Dialog TV ALL Channels

    :rofl::rofl::rofl: වැඩියෙන් මුකුත් එන එකක් නෑ බන් :yes::yes::yes:
  7. .::J@S::.

    Be careful People

    බම්ප්
  8. .::J@S::.

    ජංගම දුරකථනය අතුරුදන්වීමේ දුකට බෙල්ලේ වැ

    මගෙත් පෙන් එකක් නැති උනා. 1ජිබි වලට වඩා ෆොටෝ එක්ක. තිබුන ෆයිල් rar කරලා පාස් දාල නොතිබ්බ නම් මටත් වෙන්නේ ඕක වගේ එල්ලිලා මැරෙන්න.
  9. .::J@S::.

    ජංගම දුරකථනය අතුරුදන්වීමේ දුකට බෙල්ලේ වැ

    අනේ උබ මිනිස්සු ගැන කතා කරන මිනිහනේ. පලයන් උට්ටෝ යන්න.:P:P:P
  10. .::J@S::.

    Derana Music Video Awords Vote එකක් !

    එස් එම් එස් එකකින් වෝට් කලා ඈ..:yes::yes::yes:
  11. .::J@S::.

    මනුස්සයෙක්ට ආදරයක් නැතුව්ව ජීවත් වෙන්න

    :baffled::baffled: දැන් ආයිත් ඉදල හිටල චුට්ටක් බොනවා. කෙල්ලෝ නැති උන දුකට නම් එක දවසක්වත් බීල නෑ. කෙල්ලෝ නැති උනා කියල බොන්න හොද නෑ බන්. උන්ට එතකොට තවත් ෆන්.
  12. .::J@S::.

    මචන්ලා_උඹලට_Telepathy_තියනවද?

    අනන්තවත් වෙලා තියෙයි. එත් කාටවත් කිව්වේ නෑ, මට පිස්සු කියල හිතයි ඕව කිව්වොත්.
  13. .::J@S::.

    Dialog TV ALL Channels

    ඩිෂ් ටීවි උන් නිසා මේක කරනවා කියල තමයි මටත් හිතෙන්නේ...
  14. .::J@S::.

    මනුස්සයෙක්ට ආදරයක් නැතුව්ව ජීවත් වෙන්න

    මාත් ඉස්සර කෙල්ලෙක් නිසා බොන එක නැවැත්තුව කියල අපේ උන් ඔය කතාව මටත් කිව්වා බන්. එත් මූ වගේ පිස්සු කියෙව්වේ නම් නෑ.:dull::dull:
  15. .::J@S::.

    Dialog TV ALL Channels

    අඩේ තෑන්ක්ස් මචන් මන් ඕක දැක්කේ නෑ කලින්...
  16. .::J@S::.

    Dialog TV ALL Channels

    මෙහෙත් අද රෑ තමයි බන් ටීචී එක දැම්මේ. අකුණු ගහනවනේ හිටපු ගමන්. අද නම් හැබැයි දාපු වෙලේ ඉදන් අවුලක් නැතුව වැඩ කලා.
  17. .::J@S::.

    Dialog TV ALL Channels

    අද ඔක්කොම චැනල් ටික පේනව. කොච්චර වෙලා තියෙයිද දන් නෑ හැබැයි. තියන උන් බලපල්ලා. HBO එකේ ෆිල්ම් ටික බැලුවත් මදෑ
  18. .::J@S::.

    පූසා එකතැන වට 60ක් කැරකුනේ ඇයි??????????????

    NUWAN BUWA ටත් ඕක උනාද කොහෙදනේ, අපේ ගෙදර එකා හැම තැනම චූ කරනවා බන් දැන්. ඌට වයසයි ටිකක්, ගැහුවොත් හරි බැන්නොත් හරි කොහෙට හරි චූ කරලා දුවනවා.

    No contents