Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඇස් ලෙඩ හැම තැනම
1024*768 ඕකෙන් තමයි ඕක සොම්බි බලන්නේ.
.::J@S::.
Post #15
Jun 3, 2015
Forum:
ElaKiri Talk!
ඇස් ලෙඩ හැම තැනම
:baffled::baffled::baffled: කදුළු විතරක් නෙමයි බන් කබ පිරෙනවා. හදාගන්න නම් එපා. පාරේ බැහැල යන්න බෑ.
.::J@S::.
Post #13
Jun 3, 2015
Forum:
ElaKiri Talk!
වැද්දො ආදිවාසියෝ නම් සිංහලයෝ කවුද ? [MUST WATCH VIDEO]
බම්ප්
.::J@S::.
Post #20
Jun 3, 2015
Forum:
ElaKiri Talk!
එන්රිකේ
අද ත්‍රෙඩ් කියක් වැටුනද බන් ඕකට. උබ තවම දැක්කේ නැද්ද,
.::J@S::.
Post #15
Jun 3, 2015
Forum:
ElaKiri Talk!
රිමෝට්_කාර්
පට්ට මචන්. ජය වේවා... රෙප් ඉවර වෙලා.
.::J@S::.
Post #14
Jun 2, 2015
Forum:
ElaKiri Talk!
HEVC චුටි සයිස් ෆිලුම් බාමු [200MB ]
:cool::cool:
.::J@S::.
Post #22
Jun 2, 2015
Forum:
News & Discussion
SLT එකට කෙලව ගන්න ඕනි මචන්ලා
අඩේ උබේ ලිම්ට් වෙලා නැහැනෙ, මගේ නම් එලටම වැඩ. අලුත්ම වර්ෂන් එක දාල බලපන්,
.::J@S::.
Post #70
Jun 2, 2015
Forum:
ElaKiri Talk!
ගප්පියා
එහෙමයි කියල මක් කරන්නද බන්. එක පාරක් මිනිහගේ ෆොටෝ එකක් දාල මඩක් ගියා. මොකක්ද දන්නවද උනේ, මිනිහ තවත් ප්‍රොමෝට් උන එක. ඒක ඒ මනුස්සයගේ කැමැත්ත. අපිට බැහැනේ බන් අපේ මතය ඕක නෙමයි කියල බැනල ඕක වෙනස් කරන්න. :):):)
.::J@S::.
Post #57
Jun 2, 2015
Forum:
ElaKiri Talk!
SLT එකට කෙලව ගන්න ඕනි මචන්ලා
උබේ pc එක විතර නම් තියෙන්නේ නෙට්ලිමිටර් දාගනින් බන්. වෙන ඔප්ෂන් එකක් නෑ.
.::J@S::.
Post #68
Jun 2, 2015
Forum:
ElaKiri Talk!
මරිසි වැඩ - II
:lol::lol::lol::lol::lol::lol::lol:
.::J@S::.
Post #952
Jun 2, 2015
Forum:
ElaKiri Talk!
මහින්ද අගමැති උනාම පොලිසියට ගල් ගසා මරනවා
:yes::yes::yes:
.::J@S::.
Post #34
Jun 2, 2015
Forum:
ElaKiri Talk!
iPhone help
බම්ප්
.::J@S::.
Post #4
Jun 2, 2015
Forum:
Introductions & Greetings!
- හෝම්ස් - ඩොයිල් - මෙන්ඩිස් සහ අපි!
එල බම්ප්
.::J@S::.
Post #74
Jun 2, 2015
Forum:
ElaKiri Talk!
Ape mihindu perahara
බුදු සරණයි...
.::J@S::.
Post #13
Jun 2, 2015
Forum:
ElaKiri Talk!
බුදු_හිමියන්ට_විපාක_දුන්_කර්ම_දොළහ
බුදු සරණයි..
.::J@S::.
Post #22
Jun 2, 2015
Forum:
ElaKiri Talk!
SLT එකට කෙලව ගන්න ඕනි මචන්ලා
ඕකෙන් වෙන්නේ එකවුන්ට් එකෙන් ලොග් වෙලා තියන එව්වගේ youtube වීඩියෝ කොලිටි එක අඩු ගානකට හදන එක විතරයි බන්. සචියා කියල තියෙන්නේ, ඒ ගානට අඩු වෙනවා ඔටෝම වීඩියෝ කොලිටිය.
.::J@S::.
Post #66
Jun 2, 2015
Forum:
ElaKiri Talk!
මහින්ද අගමැති උනාම පොලිසියට ගල් ගසා මරනවා
වෙන්න පුළුවන් මචන්. අපිව රවට්ටන්න වෙන්න පුළුවන් ඔහොම කරන්නේ. එත් මිනිහ හිත හොද චන්ඩියෙක්. දාගත්ත වලි ගොඩක් අනික් මිනිස්සු නිසා වැටිච්ච. අපේ මියුසිකල් එකකට ඇවිත් මිනිහට ගහන්න ගිය මචන් අනිත් තරහ කාරය. මිනිහ වෙපන් තිබිලත් වචනයක්වත් කිව්වේ නෑ. අනිත් එකා කුණුහරුප වපුරනවා ලක්ෂ්මන් හේවාවිතාරණ ඒ අස්සේ...
.::J@S::.
Post #30
Jun 2, 2015
Forum:
ElaKiri Talk!
SLT එකට කෙලව ගන්න ඕනි මචන්ලා
මේ තියෙන්නේ.... මට ඕක කරන්න කලින් මීටර් උන් නෑ බන්. මන් හිතුවේ android වලට වැඩ නැතුව ඇති කියල.
.::J@S::.
Post #64
Jun 2, 2015
Forum:
ElaKiri Talk!
SLT එකට කෙලව ගන්න ඕනි මචන්ලා
මචන් youtube එකට උබේ එකවුන්ට් එකෙන් ලොග් වෙයන්. ඊට පස්සේ youtube සෙටින්ග්ස් වලට පලයන්. එකේ playback වල මේක තෝරහන් I have a slow connection. Never play higher-quality video. පොඩි සහනයක් ලැබෙයි උබට. හැබැයි දිගටම ලොග් වෙලා ඉන්න ඕනිද කොහෙද වීඩියෝ බලද්දී.
.::J@S::.
Post #63
Jun 2, 2015
Forum:
ElaKiri Talk!
ගප්පියා
බෞද්ද අපි aggressive නෑ බන් අනිත් ආගම් අදහන උන් තරම්... ඒක තමයි වෙන්න ඕනි, ඒකෙන් තමයි අනිත් උන් ප්‍රයෝජන ගන්නෙත්. නබිව දාල ගැහුවා නම් හෙට ගප්පියව හොයන්නත් නෑ,,,:lol::lol:
.::J@S::.
Post #48
Jun 2, 2015
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom