උබ නම් කියයි පොඩි එකා 45 මිනිට් තියන වීඩියෝ බලනව රබර් බෑන්ඩ් වලින් මොනවද හදන ඒවා. කෙලින්ම තියන හයි කොලිටියම බලනව. අක්ක මේ ආදරයයි සිරසේ ගිය එකයි ස්ටාර් ප්ලස් එකේ ගිය එකයි දෙපාර දෙපාර බලනවා. :baffled::baffled: පොඩි එකාට නම් කියල හදාගත්ත. එත් අක්කට කියන්න බයයි බන්. එයාගේ ගෙදරනේ. අනික බන් ෆෝන් එකෙන්...