1. .::J@S::.

    ඇස් ලෙඩ හැම තැනම

    1024*768 ඕකෙන් තමයි ඕක සොම්බි බලන්නේ.
  2. .::J@S::.

    ඇස් ලෙඩ හැම තැනම

    :baffled::baffled::baffled: කදුළු විතරක් නෙමයි බන් කබ පිරෙනවා. හදාගන්න නම් එපා. පාරේ බැහැල යන්න බෑ.
  3. .::J@S::.

    එන්රිකේ

    අද ත්‍රෙඩ් කියක් වැටුනද බන් ඕකට. උබ තවම දැක්කේ නැද්ද,
  4. .::J@S::.

    රිමෝට්_කාර්

    පට්ට මචන්. ජය වේවා... රෙප් ඉවර වෙලා.
  5. .::J@S::.

    SLT එකට කෙලව ගන්න ඕනි මචන්ලා

    අඩේ උබේ ලිම්ට් වෙලා නැහැනෙ, මගේ නම් එලටම වැඩ. අලුත්ම වර්ෂන් එක දාල බලපන්,
  6. .::J@S::.

    ගප්පියා

    එහෙමයි කියල මක් කරන්නද බන්. එක පාරක් මිනිහගේ ෆොටෝ එකක් දාල මඩක් ගියා. මොකක්ද දන්නවද උනේ, මිනිහ තවත් ප්‍රොමෝට් උන එක. ඒක ඒ මනුස්සයගේ කැමැත්ත. අපිට බැහැනේ බන් අපේ මතය ඕක නෙමයි කියල බැනල ඕක වෙනස් කරන්න. :):):)
  7. .::J@S::.

    SLT එකට කෙලව ගන්න ඕනි මචන්ලා

    උබේ pc එක විතර නම් තියෙන්නේ නෙට්ලිමිටර් දාගනින් බන්. වෙන ඔප්ෂන් එකක් නෑ.
  8. .::J@S::.

    මරිසි වැඩ - II

    :lol::lol::lol::lol::lol::lol::lol:
  9. .::J@S::.

    iPhone help

    බම්ප්
  10. .::J@S::.

    Ape mihindu perahara

    බුදු සරණයි...
  11. .::J@S::.

    SLT එකට කෙලව ගන්න ඕනි මචන්ලා

    ඕකෙන් වෙන්නේ එකවුන්ට් එකෙන් ලොග් වෙලා තියන එව්වගේ youtube වීඩියෝ කොලිටි එක අඩු ගානකට හදන එක විතරයි බන්. සචියා කියල තියෙන්නේ, ඒ ගානට අඩු වෙනවා ඔටෝම වීඩියෝ කොලිටිය.
  12. .::J@S::.

    මහින්ද අගමැති උනාම පොලිසියට ගල් ගසා මරනව&#3535

    වෙන්න පුළුවන් මචන්. අපිව රවට්ටන්න වෙන්න පුළුවන් ඔහොම කරන්නේ. එත් මිනිහ හිත හොද චන්ඩියෙක්. දාගත්ත වලි ගොඩක් අනික් මිනිස්සු නිසා වැටිච්ච. අපේ මියුසිකල් එකකට ඇවිත් මිනිහට ගහන්න ගිය මචන් අනිත් තරහ කාරය. මිනිහ වෙපන් තිබිලත් වචනයක්වත් කිව්වේ නෑ. අනිත් එකා කුණුහරුප වපුරනවා ලක්ෂ්මන් හේවාවිතාරණ ඒ අස්සේ...
  13. .::J@S::.

    SLT එකට කෙලව ගන්න ඕනි මචන්ලා

    මේ තියෙන්නේ.... මට ඕක කරන්න කලින් මීටර් උන් නෑ බන්. මන් හිතුවේ android වලට වැඩ නැතුව ඇති කියල.
  14. .::J@S::.

    SLT එකට කෙලව ගන්න ඕනි මචන්ලා

    මචන් youtube එකට උබේ එකවුන්ට් එකෙන් ලොග් වෙයන්. ඊට පස්සේ youtube සෙටින්ග්ස් වලට පලයන්. එකේ playback වල මේක තෝරහන් I have a slow connection. Never play higher-quality video. පොඩි සහනයක් ලැබෙයි උබට. හැබැයි දිගටම ලොග් වෙලා ඉන්න ඕනිද කොහෙද වීඩියෝ බලද්දී.
  15. .::J@S::.

    ගප්පියා

    බෞද්ද අපි aggressive නෑ බන් අනිත් ආගම් අදහන උන් තරම්... ඒක තමයි වෙන්න ඕනි, ඒකෙන් තමයි අනිත් උන් ප්‍රයෝජන ගන්නෙත්. නබිව දාල ගැහුවා නම් හෙට ගප්පියව හොයන්නත් නෑ,,,:lol::lol:

    No contents