අනේ නිකන් හිටහන් , උඹ වැඩියෙන්ම පොප් කලේ බිස්නස් කියන එක , උඹලගෙයි අර නිර්මාලගෙයි වෙනසක් නෑ , හරියට හමුදාව යුද්ධ කලේ පඩියට කියනවා වගේ එකක් , අපි දන්නවා හමුදාව පඩි ගන්නවා කියලා , ඒත් ඒකට වඩා වැඩි දේ තමයි මව්බිමට ඇති ආදරය , මේ පොත ලියන්නේ බිස්නස් එකට වැඩිය රට ගැන තියෙන ආදරයට , ඒකෙන් කියන්නෑ...