Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කොහොමද මගේ අලුත් බඩුව
?????????????
aruna1
Post #47
May 19, 2013
Forum:
ElaKiri Talk!
කොහොමද මගේ අලුත් බඩුව
මේවා චයිනිස් බඩු තමයි :P ගන්නවානම් DSO එකක් ගනින් සල්ලි ටිකක් එකතු කරලා.CRO අරගෙන ලොකු වැඩක් කරන්න බෑ:yes: siglent hari Atten හරි එකක් අඩුවට ගන්න පුළුවන්. එහෙම ගන්නවානම් මට කියපන් siglent contact pearson කෙනෙක් ඉන්නවා:yes:
aruna1
Post #41
May 19, 2013
Forum:
ElaKiri Talk!
කොහොමද මගේ අලුත් බඩුව
වමෙන් දැක්වෙන්නේ arbitrary waveform generator එකකි දකුණෙන් දැක්වෙන්නේ digital oscilloscope එකකි
aruna1
Post #40
May 19, 2013
Forum:
ElaKiri Talk!
කොහොමද මගේ අලුත් බඩුව
oscilloscope එක $360 උනා AWG එක $368 උනා මම අරව මේවා හදනවා බං. ඒ වැඩවලට ඕන වෙනවා මේ තියෙන්නේ මම කලින් හදපුව වගයක් http://www.elakiri.com/forum/showthread.php?t=1315197 http://www.elakiri.com/forum/showthread.php?t=1501266
aruna1
Post #36
May 19, 2013
Forum:
ElaKiri Talk!
කොහොමද මගේ අලුත් බඩුව
මොකක්ද බං scurvy කියන්නේ?
aruna1
Post #34
May 19, 2013
Forum:
ElaKiri Talk!
කොහොමද මගේ අලුත් බඩුව
මොන red wire එකද බං ?
aruna1
Post #33
May 19, 2013
Forum:
ElaKiri Talk!
කොහොමද මගේ අලුත් බඩුව
අම්මට සිරි UK එල එල
aruna1
Post #27
May 19, 2013
Forum:
ElaKiri Talk!
කොහොමද මගේ අලුත් බඩුව
ඔව් බං, එකනේ මම කිව්වේ සල්ලි ටිකක් එකතු උනාම ගන්නවා කියල :yes: but it worth every rupee.
aruna1
Post #24
May 19, 2013
Forum:
ElaKiri Talk!
කොහොමද මගේ අලුත් බඩුව
එකේ සම්පුර්ණ අනිත් පැත්තේ වැඩක් කරන්නේ බං.
aruna1
Post #22
May 19, 2013
Forum:
ElaKiri Talk!
කොහොමද මගේ අලුත් බඩුව
උඹ කොහෙද කරන්නේ? මොන year එකේද? මම මොරටුව 07 එකේ
aruna1
Post #21
May 19, 2013
Forum:
ElaKiri Talk!
කොහොමද මගේ අලුත් බඩුව
වැඩක් කරනවානම් බඩු තියෙන්නේ ඕන. ඒ නිසා මම සල්ලි ටිකක් හම්බ උනාම මගේ lab (future) එකට ඕන බඩු ගන්නවා.
aruna1
Post #17
May 19, 2013
Forum:
ElaKiri Talk!
කොහොමද මගේ අලුත් බඩුව
අහ ඔය ඉමේජ් වලින් පෙන්නන්නේ මේකේ සිග්නල් වල දෙටිල්ස්. ඕව ගන්න ඇත්තේ මේ යුනිට් එක ටෙස්ට් කරන්න. ඔය ඉමේජ් spectrum analyzer එකකින් ගන්න ඇත්තේ,
aruna1
Post #14
May 19, 2013
Forum:
ElaKiri Talk!
කොහොමද මගේ අලුත් බඩුව
වම් පැත්තේ තියෙන්නේ "Aribitrary Waveform Generator" එකක්. එකෙන් sine wave, square wave, pulses etc generate කරන්න පුළුවන්. දකුණු පැත්තේ තියෙන්නේ oscilloscope එකක්. Circuit design කරනකොට තමා මේවා ඕන වෙන්නේ
aruna1
Post #12
May 19, 2013
Forum:
ElaKiri Talk!
කොහොමද මගේ අලුත් බඩුව
ලොල් නෑ
aruna1
Post #3
May 19, 2013
Forum:
ElaKiri Talk!
කොහොමද මගේ අලුත් බඩුව
කොහොමද මගේ අලුත් බඩුව ඔය වම් පැත්තෙන් ඉන්නේ බ්‍රහස්පතින්දා සෙට් උනේ:love: වමෙන් දැක්වෙන්නේ arbitrary waveform generator එකකි දකුණෙන් දැක්වෙන්නේ digital oscilloscope එකකි
aruna1
Thread
May 19, 2013
Replies: 80
Forum:
ElaKiri Talk!
Navitel for WIN CE 6.0 help
අම්මට සිරි එහෙමද, මොකක් කියලද ශේප් කරගත්තේ?
aruna1
Post #6
May 3, 2013
Forum:
ElaKiri Talk!
Navitel for WIN CE 6.0 help
මචන් custom එකෙන් අවුලක් උනේ නැද්ද?
aruna1
Post #4
May 2, 2013
Forum:
ElaKiri Talk!
Y-Back Suspender Help
ඇයි උඹේ කලිසම හැලෙනවද?
aruna1
Post #8
May 1, 2013
Forum:
ElaKiri Talk!
Navitel for WIN CE 6.0 help
මචන්ලා මම GPS එකක් ගන්න බැලුවේ වාහනේට. http://www.ebay.com/itm/7-LCD-Touch-Screen-Car-GPS-Navigation-Navigator-FM-MP3-4-WinCe-6-0-4GB-New-Maps-/200809641216?pt=US_Tracking_Devices&hash=item2ec12ff500 මේක WIN CE 6.0 දුවන්නේ. මේකට navitel දන්නා පුලුවන්ද? අනිත් එක මේක ගෙනාවොත් කස්ටම් එකෙන්...
aruna1
Thread
May 1, 2013
Replies: 6
Forum:
ElaKiri Talk!
අභ්‍යවකාශයේ මහා අබිරහස
ඕව නෙවෙයි යකෝ අභ්‍යවකාශයේ ඇත්ත අභිරහස. ලංකාවෙන් යවපු "අපේ රොකට්" එකට මොඅද උනේ කියන එක තමයි ලොකුම අභිරහස
aruna1
Post #49
Apr 30, 2013
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom