Navitel for WIN CE 6.0 help

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,831
    6,705
    113
    38
    Galle
    මචන්ලා
    මම GPS එකක් ගන්න බැලුවේ වාහනේට.

    http://www.ebay.com/itm/7-LCD-Touch-Screen-Car-GPS-Navigation-Navigator-FM-MP3-4-WinCe-6-0-4GB-New-Maps-/200809641216?pt=US_Tracking_Devices&hash=item2ec12ff500

    මේක WIN CE 6.0 දුවන්නේ.
    මේකට navitel දන්නා පුලුවන්ද?

    අනිත් එක මේක ගෙනාවොත් කස්ටම් එකෙන් චාටෙර් කන්න වෙයිද?

    මේවා ගෙන්නපු කට්ටිය උපදෙසක් දෙන්න.

    බොහොම ස්තුතියි
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    මචන් මම එක පාරක් 5.0 එකක් ඔර්ඩර් කරා.. ඌ එවල තිබුනේ 6.0 එකක්.. හැබැයි එකටනම් වැඩ කරා 5.0 වර්ෂන් එක .. හැබැයි මේකට නම් කොහම වෙයිද දැන් නෑ .. දැන් කොහොමත් 6.0 තමා වැඩිපුර එන්නේ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,831
    6,705
    113
    38
    Galle
    මචන් මම එක පාරක් 5.0 එකක් ඔර්ඩර් කරා.. ඌ එවල තිබුනේ 6.0 එකක්.. හැබැයි එකටනම් වැඩ කරා 5.0 වර්ෂන් එක .. හැබැයි මේකට නම් කොහම වෙයිද දැන් නෑ .. දැන් කොහොමත් 6.0 තමා වැඩිපුර එන්නේ

    මචන් custom එකෙන් අවුලක් උනේ නැද්ද?
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    මචන් custom එකෙන් අවුලක් උනේ නැද්ද?

    ඔව් බන් මම දෙකක් ගෙන්නුවා

    මම උට එවන්න කලින්ම කිව්වා ගිෆ්ට් එකක විදියටෙවපන් කියල

    මේ හරකා සැටලයිට් නැවිගේෂන් කියල පොස්ට් කවර එකේ ලියලා

    එක දැකල කස්ටම් එකෙන් නවත්තගෙන තිබුනා

    කස්ටම් එකට ගියාම මුන් කියාපි ටී ආර් සී එකට යන්න කියල

    මම කිව්වා මේකේ ජී පී එස් මුකුත් නෑ වාහනේට ප්ලේයර් එකක් කියල

    ඒ පාර මුන් එක මගේ ඉස්සරහ අන්බොක්ස් කරා

    පෙට්ටියෙත් ලොකුවට සැටලයිට් නැවිගේෂන් අනන් මනං

    ඒ පාර මුන්ගෙන් දැඩි ලෙඩේ..ටී ආර් සී එකට ගිහින් පර්මිට් එකක් අරන් එන්න කිව්වා ..

    උ ගාව අඬලා යන්තම් බේරගත්ත .. අයිටම් දෙකටම් 1200 ක් ගියා බේරගන්න

    උඹට මාප එක ෂුවර් නැත්නම්
    මෙදිය ෆයර් නැත්නම් ඩ්‍රොප් බොක්ස් දාල ලින්ක් එක සෙලර් ට දීපන්
    මේ මැප් එක වදකරනවානම් ගන්නවා කියපන්., හොඳ එකෙක් අල්ලපන්..එතකොට උන් චෙච්ක් කරලා දෙනවා
     
    අම්මට සිරි එහෙමද, මොකක් කියලද ශේප් කරගත්තේ?
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    අම්මට සිරි එහෙමද, මොකක් කියලද ශේප් කරගත්තේ?

    මම උන්ට කිව්වා මම මේක ගෙන්නුවේ ජී පී එස් වලට නෙවේ
    සින්දු අහන්න
    ජී පී එස් ගෙනාවට ලංකාවේ වැඩ කරන් නෑනේ කියලා බබා ටෝක් දැම්ම

    ටිකක් වෙලා අඩුවම හරි :D:D