බයිසිකල් රෝදය කරකැවූ විට එහි කෝණික ගම්‍යතාවක් ඇතිවේ. එය ඇතිවෙන්නේ කැරකෙන අක්ෂය(පළමු අක්ෂය) දිගේය. එසේ කැරකෙන රෝදයක් එම අක්ෂය ලම්බක අක්ෂයක් (දෙවන අක්ෂය) වටේ කර කැවීමට උත්සහ කලවිට, රෝදය තුන්වන අක්ෂය වටේ කරකැවීමට උත්සහ ගනී.
video එකේ සිදුවන්නේ එයයි. කැරකෙන රෝදයේ කැරකෙන අක්ෂය දිගේ එහි කෝණික ගමයටහව...