1. aruna1

    මේ පෙන්වන සීන් ......

    මෙන්න තවත් explanation එකක් http://www.ic.sunysb.edu/Class/phy141md/doku.php?id=phy141:lectures:19
  2. aruna1

    මේ පෙන්වන සීන් ......

    යකෝ නැත. ඔබ කලයුත්තේ ලින්කුව බලා එය වටහාගෙන (වැටහෙන්නේ නැතිනම් තවත් තැන වල සොයා බලා - [google කියා යමක් සොයාගෙන ඇත]) නිවැරදි පිළිතුර ලිවීමය. නැතිනම් ඔබට වන්නේ ගුරුවරයා ඉදිරියට ගොස් " සර් මෙය ප්‍රශ්න පත්රයකදී මගෙන් ඇසුවිට මම එයට ලිවිය යුතු හොඳම පිළිතුර ඔබේ නම ලිවීමද? " යනුවෙන් ඇසීමටය.:lol...
  3. aruna1

    මේ පෙන්වන සීන් ......

    ඔන්න බලාගන්න http://www.engineeringmotion.com/videos/1082/gyroscope-operation-and-theory
  4. aruna1

    බෞද්ධයන් බිලී බාන කුරුස සමාගම්

    ඔන්න එකමත් එක රටක කුඹි දෙන්නෙක් කැළේ යනකොට මිනිහෙක් චූ කරනවලු. දැන් මේ චූ පාර කුඹි දෙන්න ගාවින් ගලාගෙන යනවලු. එක දැකපු එක කුම්බියෙක් අනික් එකාට කිව්වලු "මෙන්න මචං ගඟක් ගලනවා" කියල. ඕක තමයි කියන්නේ කුම්බින්ට හුජ්ජ පාරත් ගඟක් කියල. ඒ නිසා තමන්ගේ තරම දැනගෙන කතා කරපන් හම්බයා:frown:
  5. aruna1

    6% නාඩගම අවසානයි..!!

    මචං නොදන්නා කමට අහන්නේ. එතකොට ඔය "ජේෂ්ඨ" අමාත්‍යවරුන් නඩත්තුවට "කෝටි 400 ක් " වෙන්කළේ කොහොමද. ඒවාට මුකුත් ඔය උඹේ වගේ ප්‍රස්තාර තිබුනේ නැහැනේ ? :oo:
  6. aruna1

    හම්බයිසෙෂන් (Hambayization) හෙවත් ඉස්ලාමිකරණය

    හම්බයිසෙෂන් (Hambayization) හෙවත් ඉස්ලාමිකරණය ඉස්ලාමය ආගමක්වත් ඇදහීමක්වත් නොවේ..100%ක් එය සම්පූරණ ජීවන පද්ධතියකි.ඉස්ලාමය තුලආගමික, නෛතික,දේශපාලනික, ආර්ථිකමය, සමාජීය සහ යුධමය යන සංරචකයන් පවතියි. ආගමික ස්වරූපය, ඉස්ලාමයේ අනෙක් සංරචකයන් ආවරනය කරයි. ඉස්ලාම්කරණය ඇරඹෙන්නේ තම ආගමික වරප්රසාද උදෙසා කෝලහල...
  7. aruna1

    රතු නිවේදනය

    bump, shared
  8. aruna1

    ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 1)

    එතකොට උඹේ ඔය දෙවියා නිර්මාණය කලේ / මැව්වේ කවුද? ඌ ඉබේ පහල උනාද?
  9. aruna1

    urajdrlk_සොහොයුරා_වෙත

    මචං truth_teller උඹ ඔහොම කතා කරන්නේ ඇත්ත දන්නේ නැතුව..කොම්පැනි එකෙන් පවා එක ජරාවක් කියල දන්නවා. උන් HP කියල නම දාල තියෙන්නෙත් එකයි. HP කියන නම හැදිලා තියෙන්නේ කොහොමද කියල උඹ දන්නවද? HP = හුත්*ගේ පුතා :lol::lol::lol::lol: දැන් පේනවා නේද අපි HP ජරාවක් කියන්නේ නිකන් නෙවෙයි කියල.
  10. aruna1

    Zigo Eon 5i

    බුරුවෙක් නොවී sony ericsson එකක් ගනින්. උඹේ බජට් එකට වැඩිම functions තියන හොදම බඩු තියෙන්නේ sony ericsson wala
  11. aruna1

    ආර්නේල්ඩ් ස්වාසනේගර් මොකක්ද මෙන්න(Arnold Schwarzenegger) න&#3536

    ඕවට බෑ මේකට ගහන්න. මෙන්න සුපිරි බඩු, මම 15 වතාවකට වඩා බලල තියනවා. :yes: MrDsvVKY_d4
  12. aruna1

    piranha 3DD 3D

    MC එකේ "piranha 3DD" 3D film එක බැලුවේ කවුද? මේකේ තත්වේ කොහොමද? 3D හොඳට පේනවද? :D thanks
  13. aruna1

    Electronic and Electrical Club

    its called hot glue. You can buy these glue as tubes and use a glue gun to melt the tube.
  14. aruna1

    ~ Try කරන කෙල්ල වෙනුවෙන් පුංචි උදවුවක් ~

    තවත් කොනක් ඉවරයි වගේ
  15. aruna1

    පුස්වෙඩිල්ල Drama...

    කන්වර්ට් කරලා අප්ලෝඩ් කරහන් මා දෙය්යෝ :D මතක ඇතුව 300 mb වලට වගේ සෙට් කරන්න
  16. aruna1

    ඔබත් වැඩ්ඩෙක්ද..???

    train tickets =1200
  17. aruna1

    SLT ADSL users!! (Old Package Users) WE need to talk!

    මේක අපි නෙත් FM බැලුම්ගලට වත් කියමුද? මේක සැහෙන්න ලොකුවට පැතිරිච්ච ප්‍රශ්නයක් නේ. මේ වේ* බල්ලෝ මගේ connection එකටත් කෙලවල. :angry: ඔකුන්ගේ ඇ* දෙක බෙල්ල වටේ අඹරලා, කෝච්චියට තියන්න ඕන.
  18. aruna1

    Moratuwe beds

    aha එළකිරි මචන් ලා

    No contents