1. .::J@S::.

    උඹල දැක්කද මේක....

    හ්ම්
  2. .::J@S::.

    ෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴

    මගේ පොටෝ සොප් නෑ බන්
  3. .::J@S::.

    E Aadare - Amma Thaththa by RapZilla

    අම්මා මගේ ජිවිතයම එලිය කලා තාත්තා මගේ ලෝකේ විරයයි සැමදා ආදරයෙන් ඒ ලෝකය නැහැවුනා රකිමු ආදරෙන් අපෙ මවුපියන් සැමදා
  4. .::J@S::.

    E Aadare - Amma Thaththa by RapZilla

    මන් දාන්න බලල නිකමට සර්ච් කරල බැලුවේ වෙන එකෙක් දාලද කියල..... පට්ට එකක් බන් කාලෙකට පස්සේ අහපු.
  5. .::J@S::.

    facebook fake

    අවුලක් නැහැනෙ බන් ඒ ප්‍රොෆයිල් එකේ
  6. .::J@S::.

    HEAT (මේ දවස්වල මෙච්චර රස්නේ ඇයි බන් ? )

    දැන් ඇවිත් කාගේ හරි අම්ම කෙනක් ඒක ඕෆ් කරා කියයි. :lol:
  7. .::J@S::.

    හිත හදා ගන්න බැ

    මම පෞද්ගලිකව විශ්වාස කරන සහ මගේ පෞද්ගලික ජීවිතේ අත්දැකිමෙන් ලැබූ යමක් ඔබට කියන්නම්.... ඔබ මවුකුසින් බිහිවන්නේ සත්‍ය ලෙසට ම සම්පූර්ණ මානුෂ ආත්මයක් සහිතව නොවේ. අර්ධ මානුෂ ආත්මයක් සහිතවයි. මානුෂ ආත්මයක් පරිපූර්ණ වීමට නම් ඔබ මිනිසත් භාවයක් ලබන දැඩිම වේදනාව විදිය යුතුය. වේදනාව යනු කුමක් ද යන්න...
  8. .::J@S::.

    හිත හදා ගන්න බැ

    එහෙම හිතල තමයි බන් හිත හදාගත්තේ මන්. එල ලින්ක් එක දාපන් අනිත් උන්ට බලන්න.
  9. .::J@S::.

    හිත හදා ගන්න බැ

    ඕක එලකිරිය කාපු එකෙක් බන්. කිඹුලා දන්නවා නම් ඕකගේ දත් ඔක්කොම ගලොනවා.
  10. .::J@S::.

    හිත හදා ගන්න බැ

    පාඩුවේ ඉන්න තරමට අපේ හිතට හොදයි බන්. අපේ බලපොරෝත්තුව අපි ආදරේ අය සතුටින් ඉන්න එක නම්. අපිට රිද්දල හරි උන් එහෙම ඉන්නකොට අපි රිද්දන එක මෝඩ වැඩක්.
  11. .::J@S::.

    හිත හදා ගන්න බැ

    ඒකි වෙන එකෙක් එක්ක යාලු උන එක බලු වැඩක් නෙමයි බන්. එක වෙන්න තිබ්බ එකක්. පොඩ්ඩක් කතව සංකීර්ණයි. අවුල ඒකි වරදක් නොකරපු මට හිතාමතා රිද්දන්න පටන් ගත්ත එක.
  12. .::J@S::.

    හිත හදා ගන්න බැ

    දෙවෙනියට යාලු වෙච්ච කෙල්ල මල් කැඩුවේ මන් දැන් වාඩි වෙලා ඉන්න පුටුවේ වාඩි වෙලා ඉන්න ගමන්. මගේ කාමරේ ඇතුලේ ඉදන්. මන් බලන් ඉද්දි. මන් ඒ සම්බන්දව අද වෙනකන් ඒකිට රිද්දුවේ නෑ.
  13. .::J@S::.

    kadda danna kenek

    බම්ප්
  14. .::J@S::.

    ***Kittens***

    මයි ෆෙවරිට් පුසෝ.. මේ ලගදි පාරේ පූස් පැටියෙක් දාල ගිහින් තිබ්බ බන්. ඌ බඩගින්නේ කෑ ගගහ වාහන පස්සෙනුයි , මිනිස්සු පස්සෙනුයි යනවා. වාහන වල රෝද ලගටම යනවා. බලන් ඉන්න බැරි තැන මන් ගෙදර උස්සන් ආව.
  15. .::J@S::.

    හිත හදා ගන්න බැ

    ආන් රයිට්. මන් ඔහොම කේස් එකක් ඇදල චොර උනා අපේ ගෙදරට. කෙල්ලගේ ගෙදරින් ඇවිත් කෙල්ලගේ අම්ම ඇඩුව මාව බදාගෙන. ඒ පවු පල දුන්න වෙලාවට අනාතයි ඉතින් මන්. එදායින් පස්සේ කේන්ති අරන් ගොන් කම් කරන එක නැවැත්තුවා.
  16. .::J@S::.

    පැයේ වාසුදේව ගීතය....!!

    මීලග පැයේ ගීතය.. fALjrGoqF1A
  17. .::J@S::.

    HEAT (මේ දවස්වල මෙච්චර රස්නේ ඇයි බන් ? )

    දෙයියෝ හීටරේ දාල ඔෆ් කරන්න අමතක වෙලා.
  18. .::J@S::.

    හිත හදා ගන්න බැ

    :shocked:ඕන් මන් නම් එකෙක්ටවත් කිව්වේ නෑ....
  19. .::J@S::.

    හිත හදා ගන්න බැ

    :cool: උබ හිතුවට නොදන්නවා කියල හැමෝම වගේ දන්නවා වගේ. අරුන් ඇවිත් උබව ලිං පතුලට දැම්මම තේරෙයි.
  20. .::J@S::.

    හිත හදා ගන්න බැ

    ඕක උබ දන්න එකෙක්. අනිවා...:yes::yes:

    No contents