HEAT (මේ දවස්වල මෙච්චර රස්නේ ඇයි බන් ? )

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    වෙලාව : 11.23 PM
    ස්ථානය : බන්ඩාරවෙල

    මේ බන්ඩරවෙලත් පට්ට රස්නෙයි සිංහලු, වෙනදට Bed Sheet 3 ක් වත් පොරවන් නිදාගන්නෙ, අද කලිසමත් ගලවලා දාන්න හිතෙනවා බං,

    දවල් ලැප් එකත් රත් වෙලා වැඩිවෙලා Off උනා බං.:sorry::sorry::sorry:

    රස්නෙ පැති වල අය කොහොම ඉන්නවාද කියලා හිතාගන්න වත් බැ ,.:shocked::shocked:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,985
    6,664
    113
    ගග අද්දර
    එහෙනම් වලතරයා රෙන්ට් එකට අරං තියන ගේ ඉවරයි. :shocked:
    යකෝ ඔහොම හිටරේ දාලා තිබුනොත් ඕක ගිනි ගනී.

    දැන් ඇවිත් කාගේ හරි අම්ම කෙනක් ඒක ඕෆ් කරා කියයි. :lol: