thanujaka අයිය හොදට කියල තියනව. උබලට දෙන්න ඕනි කියල හිතුනොත් දියන් ඕනි කෙනෙක්ට. හැබැයි දෙන්න ඕනි නෑ, මූ බොරුවක් කරනවා ඇත්තේ, මූ මේකෙන් හවසට බොයි, වගේ එව්වා හිතෙනවා නම් දෙන්න යන්න එපා. මාත් හැම එකාටම සල්ලි දෙන්න යන් නෑ. දෙන්න හිතුනොත් දෙපාරක් හිතන් නැතුව දෙනවා.
අනික වෙන එකෙක් කාට හරි සල්ලි...