1. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    කෝ බන් මුන්?
  2. jasz

    150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්න&#3546

    අනේද කියන්නේ.. super cub 110 එකක් හරිවිදියට ගෙන්නන ගියත් ලක්ෂ 7-8 යයි
  3. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    adooooow.... kotanawaa.... mata hariyata taraha yanwa.....:angry:
  4. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එහෙනං මේ දෙකත් බලපන් Husqvarna 125 Yamaha wrx 125
  5. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඇතිද උස???? :rofl:
  6. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    brand new ? 125 -150 අතර
  7. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    http://www.apisrilankanbro.com/bro/3645
  8. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    දැන් abans උන්නේ කරන්නේ . උන්ගේ වැඩ හරි නෑලු. bike එකත් අවුල් වගේ . indian reviews බලලා ගනින්
  9. jasz

    වාහන_බද්ද_අඩු වෙයි

    ඒක තමා මමත් බැලුවේ බන්, අඩු වෙනවට වඩා වැඩිවෙන සීන් එකක් වගේ
  10. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    Japan fz . Tw125 . Dt 125 .cd90.md90
  11. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අලුත් hunk එක අවුල් කියලා දැක්කා
  12. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    හරි මෙහෙම හදපන් yamaha 113cc එක inr 54,000 ක් වෙනවා ඉන්දියාවේ. lkr වලින් 54000 * 2.39 = rs 129150.18 ඒක cc එකකට 1000 ගානේ .. 1000 * 113 = 113,000 මුළු එකතුව = 129150.18 + 113,000 = 242150.18 shipping, dealer ගාස්තු අරවා මෙව්වා එක්ක තව වැඩි වෙනවනේ බන්
  13. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    නෑ බන්, මම ගණන් හදලා බැලුවා. indian ඒවාට දුන්නත් අඩු වෙන්නේ නෑ වගේ
  14. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    පුල්සර් ජපන්ද බොල? අඩු වෙලා තියෙන්නේ ජපන් විතරයිලු. ඒක නෙවේ, number එක එන්න දවස් කෙයක් යනවද? plate නෙවේ අහන්නේ number එක
  15. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    හරි නෑ වගේ. ඒකයි

    No contents