1. jasz

    වාහන_බද්ද_අඩු වෙයි

    කියන තරම් ලොකු වෙනසක් වෙන්නේ නෑ වගේ
  2. jasz

    වාහන_බද්ද_අඩු වෙයි

    නෑ බන්, මට මතක හැටියට තිබ්බේ 100%
  3. jasz

    මෝටර් සයිකල් බද්දත් අඩු කරනවා....

    උපරිම 90ක් වගේ නේද අඩු වෙන්න පුළුවන්?
  4. jasz

    මෝටර් සයිකල් බද්දත් අඩු කරනවා....

    ලක්ෂ 2.5 ක bike එකක් කීයකින් අඩු වෙයිද?
  5. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    paw yako... . :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  6. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    තේරුනේ නෑ ... අර amma type කලාම අම්මා කියලා වැටෙන එක නෑ
  7. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මම ඊයේ test කළා. කියන ඔක්ක්කොම ගන්නවා යකෝ... කුණුහරප ඇරෙන්න
  8. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    rep gana kiya kiya adanna epa kiyala :baffled:
  9. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    2000 :baffled: ආයේ යන්නේ නෑ... 6 km වගේ ආවේ. ගොදක් වෙලාවට 40 අඩුවෙන් ආවේ :sorry: :eek:
  10. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    auto වැඩක් නෑ. manual පදින්න ඕනේ. ඒක පට්ට ඒකනේ... ඒකනේ ඉතින් no එන්න දවස් කියක් යනවද? :baffled: උබ කැමති කිව්වේ :confused: එහෙම වැඩක් නෑ. බයෙන් බයෙන් මොකටද පදින්නේ. අනික හිතත් දන්නවනේ වැරදි කියලා. ලයිසන් අරන් පැද්දම යකාටවත් බය නෑ
  11. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    :rofl: 40 අව්ලක් නෑ කිව්වා 500 km යනකන්. manual එකෙත් මොකක් හරි එහෙම එකක් තිබ්බා වගේ මතකයි. :sorry:
  12. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඇයි අවුල්ද? පස්සේ මේ වගේ ඇදුමක් ඇදලා ගියාම කොහොමද ආතල් එක :rofl:
  13. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අවුලක් නෑ. ජීවිතේට පලවෙනි පාරට, පාරේ drive කලේ bike, scooter එකක්. ටික දුරක් එනකන් බයෙන් වගේ ආවේ. පස්සේ අවුලක් දැනුනේ නෑ. balance හොදයි, speed එක 40ට වගේ ආවේ. slow කලාමත් balance තියෙනවා
  14. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඉසෙල්ලා ඇරෝ කිව්වවගේ මෝඩිෆයි කරන්න ඕනේ. මෙන්න මේ වගේ
  15. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    yamaha ray zr number එක එන්න කොච්චර කල් යනවද? ඉන්සුවරන්ස් එකට ඕනේ නේද registration එක?
  16. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    :confused::confused::confused::confused:

    No contents