90 000 rs wat adu wen nadda??adu wenna epai..japan kiyala nane 150 cc walata wada adu ewane
හරි මෙහෙම හදපන්
yamaha 113cc එක inr 54,000 ක් වෙනවා ඉන්දියාවේ.
lkr වලින් 54000 * 2.39 = rs 129150.18
ඒක cc එකකට 1000 ගානේ .. 1000 * 113 = 113,000
මුළු එකතුව = 129150.18 + 113,000 = 242150.18
shipping, dealer ගාස්තු අරවා මෙව්වා එක්ක තව වැඩි වෙනවනේ බන්








