Ratatouille | කෑම ලෑස්තියි !
Ratatouille | කෑම ලෑස්තියි !
ඔන්න අද මම දෙන්න යන්නේ අමුතු තාලයේ ගේම් එකක්. සමහර විට ඔයාලා මේක ගහලත් ඇති සමහර අය මේකේ ෆිල්ම් එක බලලත් ඇති. සමහරක් අය එ මොකුත් ම කරපු නැති අය වෙන්නත් පුලුවන්.
මේ Ratatouille කියන ගේම් එක හදලා තියෙන්නේ ඒ නමින්ම පැමිණි ෆිල්ම් එක හදපු...