Ratatouille | කෑම ලෑස්තියි !
Ratatouille | කෑම ලෑස්තියි !
ඔන්න අද මම දෙන්න යන්නේ අමුතු තාලයේ ගේම් එකක්. සමහර විට ඔයාලා මේක ගහලත් ඇති සමහර අය මේකේ ෆිල්ම් එක බලලත් ඇති. සමහරක් අය එ මොකුත් ම කරපු නැති අය වෙන්නත් පුලුවන්.
මේ Ratatouille කියන ගේම් එක හදලා තියෙන්නේ ඒ නමින්ම පැමිණි ෆිල්ම් එක හදපු DISNEY | PIXAR යන සමාගම හා THQ යන අය එක්වයි. මේ ෆිල්ම් එක බලපු නැති කවුරු හරි ඉන්නවා නම් මෙන්න මෙතන ක්ලික් කරලා ඒ ෆිල්ම් එක ගන්න. [ බයිස්කොප් සිංහලෙන් ]
ගේම් එකට පාදක වෙලා තියෙන්නේ එක් සුවිශේශ මීයෙක් හා නගරයේ හොටලයක කෑම උයන තරුණයකුයි වටා ගෙතී ඇති ලස්සන කතාවක්. විශේශයෙන් කියන්න ඔනේ මේ මියාට අපූරූ හැකියාවක් තියෙනවා රසට රසේ කෑම උයන්න ! අඩුම ගානේ ඒතරම් රසට උයන්න වෙන කාටවත් බැරිව ඇති
[ කොච්චර කියෙව්වත් මටත් හරි හමන් විදියට කැමක් හදා ගන්න බෑ
]
වැඩිය කියවන්න ඔනේ නෑ ඔබත් අදම ප්‍රංශයේ ප්‍රසිද්ධ අවන්හලක් වන ගුස්ටෝ ගේ අවන්හලේ මුළුතැන්ගෙයි වෙන සිද්දි දාමයේ කොටස් කාරයෙක් වෙන්න
මේ ගේම් එක ගහන්න නම්
| Intel P4 1.2 GHz හො එයට ඉහල ප්‍රොසෙසර් එකක්.
| 128 MB Ram එකක් [ මගේ නිර්දේශය 512 MB ]
| 64MB VGA CARD එකක් [ මගේ නිර්දේශය 256 MB | මෙම ගේම් එක ON BOARD VGA වලට සපොර්ට් කරන්නේ නැත ]
1.2 GB ඉඩක්
ගන්න ඔනේ නම් මෙතන කොටන්න