1. hesian99

    කොටස් වෙළදපොලක් කියන්නේ සූදු පිටියක් - සුනිල් හදුන්නෙත්තී

    ඉතින් බන් සින්හල තේරුන් ගනින්කෝ ඉස්සෙල්ලා ?
  2. hesian99

    කොටස් වෙළදපොලක් කියන්නේ සූදු පිටියක් - සුනිල් හදුන්නෙත්තී

    අනික බන් ඉතින් ඔය කන්ටෙක්ස්ට් එකේ හැටියට ශෙයා මාකට් එක මැනිපියුලේට් කලා නම් කෞරු හරි එතනදි කියලා හරියනවද මේ ශෙයා මාකට් කියන්නේ ධනවාදීන්ගේ සූදු පිටියක් කියලා
  3. hesian99

    🔴🦋 රනිල් කරපු කුප්ප වැඩ 💥Mega Thread 🚚🚚🚚

    නෝන්ඩි වීගෙන එනකොට මෙගා ත්‍රෙඩ් දානවද බන් 🤭
  4. hesian99

    කොටස් වෙළදපොලක් කියන්නේ සූදු පිටියක් - සුනිල් හදුන්නෙත්තී

    ඉලෝන් මස්ක් කතාව කිව්වේ ඊයේ පෙරේදනේ අනික ඕකා කීයක් කියනවද ඔය වගේ ඒවා ඉන්ටනෙට් එක හොග් ගාලා ගියා කිව්වේ ? ඉතින් බන් උබ කියන විදිහට මේ අවුරුදු 10 ටම මූ කිසිම විදිහකින් අප්ඩේට් වෙලා නෑනේ ?
  5. hesian99

    කොටස් වෙළදපොලක් කියන්නේ සූදු පිටියක් - සුනිල් හදුන්නෙත්තී

    හදුනා දවසකට ඔය වගේ ඒවා කීයක් කියනවද බන් ඉලෝන් මසක් ආර්තික ඝාතකයෙක් කිව්වේ මූ නේද 🤭
  6. hesian99

    කොටස් වෙළදපොලක් කියන්නේ සූදු පිටියක් - සුනිල් හදුන්නෙත්තී

    උබ ගූ උනා කියලා පිලිගන්න අමාරුයි නෙහ්
  7. hesian99

    කොටස් වෙළදපොලක් කියන්නේ සූදු පිටියක් - සුනිල් හදුන්නෙත්තී

    true ban owa tanikara munwa brainwash karanna kiyapu Gibberish , monorail gana kiyapuwa port city kalu gal okkoma ekai
  8. hesian99

    මොන දේශපාලන මතිමතාන්තර තිබ්බත් විසි එක් වෙනිදාට අනුරට චන්දෙ දීපල්ලා.

    මන් කොහෙද බන් එහෙම කිව්වේ ? උබ හිතන්නේ අපිට තව වැටෙන්න තැනක් නෑ කියලද ?
  9. hesian99

    කොටස් වෙළදපොලක් කියන්නේ සූදු පිටියක් - සුනිල් හදුන්නෙත්තී

    Doesnt matter the context ban and we dont give a fuck if you've got a cds account or not

    No contents