උබලට හිතෙන්නෙ නැද්ද මේ නම්බර්ස් සෙල්ලම හෙන මිස්ලීඩින් කියලා ? දැන් බලපන් මුන් මෙතන කියනවා රුපියල් බිලියන 17ක් කියලා යකෝ මනුස්සයෙක්ට හිතාගන්නත් අමාරු ගානක් නේ ? ඇත්තටම ගනන් හිතාගන්න ඕක USD වලට කන්වර්ට් කරලා බලන්ඩෝනේ බැලුවහම USD මිලියන 50ක් විතර ? තෙල් නැවක් වත් ගේන්න බැරි ගානක්