අපේ රටේ උන් උන්ග්රේට්ෆුල් බන් අපේ රටට කෙලවෙලා තියෙන්න ප්‍රදාන හේතුව ඔන්න ඔච්චරයි , ඔය තායිලන්ඩ් පැත්තට ගියපු ගොඩක් ඉලෙක්ට්‍රොනික් සෙමි කන්ඩක්ටර් ප්‍රොජෙක්ට්ස් මුලින් ඇවිල්ල තියෙන්නේ ලංකාවට , සමහර කම්පනීස් මෙහෙ පටන් අරනුත් තියනවා , ඉස්සර කැලෑ හමුදාව නැත්තන් ජෙප්පො කරපු වැඩේ ආන්ඩුවෙ ප්‍රොජෙක්ට්ස්...