Anura shape bn athal gattata u awata awlak na mata and even harini , awla anith unඋබට රනිල් විස්වාස නන්, උබ රනිල්ට චන්දෙ දියන්
අනුර ගැන වොරි වෙන්න එපා
Anura shape bn athal gattata u awata awlak na mata and even harini , awla anith unඋබට රනිල් විස්වාස නන්, උබ රනිල්ට චන්දෙ දියන්
අනුර ගැන වොරි වෙන්න එපා
Anura shape bn athal gattata u awata awlak na mata and even harini , awla anith un
Un awilka karana ekama de horakana ekane ban mun ehemada ?එහෙම තමා ඉතින්
පැකෙජ් එකම එකට එන්නෙ
දැන් රනිල තනියම එන්නෙ නෑනෙ
රවියා, වජිර, පූට්ටු රැල
ඕල් ටුගෙදර් එන්නෙ
Covid thibba hama ratama bankoloth unada gobbayo ?වග කියනවා පොන්නයෝ අවුරුදු දෙක්ක් කොවිඩ් තිබ්බේ නැත්නම්![]()

කොවිඩ් තිබ්බ හැම රටක් ටම ණය ගෙවන්න තිබ්බා ද ගොබ්බයෝCovid thibba hama ratama bankoloth unada gobbayo ?![]()
![]()
![]()
JVP inne 3% mun 40% awath 37% NPP munta bale away kiyamuko. awama apu athema uba oya kiyanwwa wage wikarayak wey kiyala hithananna amaruy. mokda me welawe NPP un nisay jepponta deyak wenawa nam wenne. ekama de mul comis kuttiyata weda karay da? deal gahayida? pakshe dora salon ekaka wage ari da. eka ekaata yanay ennay ? anika mungema kiyla prathipaththi tiyeddi. ekata weda kare nettan gota part 2 wenwa, eka mun dannwa. aragaledi guti kawe nette Anuraya withrane? enisa man hithanawa meyalage weda piliwelak thiye. rajaye badu salli adayama gasa kana eka nawathi. ekama lou deyak. amathilata thiyena VVIP dewall nati wey ? hoda pettak dakinnema natte y ban? 88 89 ita passe robinhood scene ekea owa awurudu 20 kata wage kalin katha? owa uba hithanawada me AI ekka isssarahata yana kale karanna haki kiyala ?munta me bale labenne kochar kalekinda? ehew eke mul kale krpu gon kan karala na gattot aye bale labeyda?උබලා සිරාවටම හිතනවද අනුර ඇතුලු ඔය පක්ශෙ ඉන්න කමියුනිස්ට් පැත්තට බර උන් ටිකට එකපාර බලයක් ආවොත් මොන වගේ තැනකට මේක යයිද කියලා ? උබලා සිරාවටම හිතනවද ඔය ටිල්වින් ලා ලාල්කන්ත ලා හදුන්නෙත්තිලා වගේ උන් එක්ක රටක එකොනොමි එකක් දියුනු කරන්න පුලුවන් කියලා ? මට අනුර එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ ඒත් අපිට එන්න තිබ්බ සෙමිකන්ඩක්ටර් ඉන්ඩස්ට්‍රි එක , ලන්කාවටම ඉන්ග්ලිශ් ගෙනාපු එක , කම්පියුටර්ස් ගෙනාපු මේ හැම වෙලාවකම ඒවට බහුතර විරුද්ද උන , කියුබාව වගේ ට්‍රැක් පැනපු හිපියො ඉන්න රටක් ඉන්ෆ්ලුවන්ස් වෙච්ච උන් එක්ක මොඩර්න් ඉකනොමි එකක් කරන්න පුලුවන් කියලා ? අනික මන් දන්න තරමින් ඕකෙ ඉන්න හාඩ්කෝ ජෙප්පොයි npp උනුයි පට්ට වලි , ඉලෙක්ශන් එක හින්දා මෙහෙම ගියාට, අපි සිරාවටම වැල් පාලමක වැලේ වැල් නැතුව යන ලෛන් එකක් මේ පාර නම් තියෙන්නෙ
උබලත් ඉතින් කාලෙන් කාලෙට මුන්ගේ මරිසි වලට අහු වෙලා. මු තමා දෙයියා කියල හිතාගෙන ඉන්නවාබේසිකලි රනිලා කාලෙකට සැරයක් චන්දෙත් නැතුව මර්සියක් දාලා අන්ඩුවක් හදලා 100 ට තෙල් දීලා අඩුවට කෑම දීලා යනවා උබලට අලුත් රජෙක් ඕනිවෙනවා ඒ රජාආයෙ ඇරියහම ආයෙ රනිලා ඕනි වෙනවා
වග කියනවා පොන්නයෝ අවුරුදු දෙක්ක් කොවිඩ් තිබ්බේ නැත්නම්![]()
umba poddak tilvinui lalkanthai hadunneththi kiyana katha tika balala awilla reply karapanJVP inne 3% mun 40% awath 37% NPP munta bale away kiyamuko. awama apu athema uba oya kiyanwwa wage wikarayak wey kiyala hithananna amaruy. mokda me welawe NPP un nisay jepponta deyak wenawa nam wenne. ekama de mul comis kuttiyata weda karay da? deal gahayida? pakshe dora salon ekaka wage ari da. eka ekaata yanay ennay ? anika mungema kiyla prathipaththi tiyeddi. ekata weda kare nettan gota part 2 wenwa, eka mun dannwa. aragaledi guti kawe nette Anuraya withrane? enisa man hithanawa meyalage weda piliwelak thiye. rajaye badu salli adayama gasa kana eka nawathi. ekama lou deyak. amathilata thiyena VVIP dewall nati wey ? hoda pettak dakinnema natte y ban? 88 89 ita passe robinhood scene ekea owa awurudu 20 kata wage kalin katha? owa uba hithanawada me AI ekka isssarahata yana kale karanna haki kiyala ?munta me bale labenne kochar kalekinda? ehew eke mul kale krpu gon kan karala na gattot aye bale labeyda?
අයියෝ ඒකනේ කේස් එක... මම මේ ප්‍රසන්න රණතුංග යි මහින්දානන්ද යි කියන කතා අහලා ඇවිල්ලා රිප්ලයි කලේ... රනිල්ගෙ ස්ටේජ් එකේ හිටියේ උන් ටිකනේ...umba poddak tilvinui lalkanthai hadunneththi kiyana katha tika balala awilla reply karapan
Ban umba inneth lankawe un inna typical wam mindset eke umbala hitagena inne debt natikarnawa kynne api me handiye kade mudalalige naya gewanawa wage wadak kyla ,
y moko unge 3% inne. NPP eka wate inn aun pawena chanda tika godakma. saha kalakiruna un. unta me jeppo ekka natanna uawanawam eyda? den me issra wage man nam hithanne na minissunwa natawanna haki kiyala desapaluwanta. ranila usawi niyoga ganan nogena weda araddi eka weerakamak wage pena set ekakauth innwaneඋබ හිතනවා ද ජෙප්පෝ යන්න කියපු ගමන් යයි කියලා?
ලෝකේ කොහේ තියන ආර්ථික විද්‍යාවේදි භල්ලො ණය asset එකක් වෙන්නේ... මෙච්චර කල් කිව්වේ liability එකක් කියලානේ...debt kynne modern ratawal wala tyna asset ekk
ban prasanna mahindananda kynne meehrk ne bn unge mole duwanne hora kana eka witarai atleast un meke constitution eka wenas krnna enne naඅයියෝ ඒකනේ කේස් එක... මම මේ ප්‍රසන්න රණතුංග යි මහින්දානන්ද යි කියන කතා අහලා ඇවිල්ලා රිප්ලයි කලේ... රනිල්ගෙ ස්ටේජ් එකේ හිටියේ උන් ටිකනේ...
එක අපි දන්නවා ණය නොගෙන රටවල් දියුණු කරන්න අමාරු යි ඒ වගේම දියුණු රටවලුත් ණය ගන්නවා කියල.Ban umba inneth lankawe un inna typical wam mindset eke umbala hitagena inne debt natikarnawa kynne api me handiye kade mudalalige naya gewanawa wage wadak kyla ,
debt kynne modern ratawal wala tyna asset ekk
