මෙන්න මෙහෙම දෙයක් කියන්න ඕනා , බුදුදහමේ සත්‍ය යනු සියල්ලේ අනිත්‍ය බාවයයි. හැබැයි මේ දේ සම්බන්දයෙන් මට කාලයක ඉදන් ප්‍රශ්නයක් තිබ්බා , අන්තිමට නිගමනයකට එන්න උනා , මේවා ආරක්ශා වෙන්නේ විශ්ව ශක්තීන් වල එකතුවක් නිසා කියලා, මොකද හැමදාම පිරිත් දාන , මල්පහන් පූජා වෙන , පින් අනුමොදන් වෙන තැන් වලට ...