එල්.ටී.ටී.යීය සටන් කරුවන් මර්ධනය කලාට උන්ගේ දේශපාලන භූමිකාව ක්‍රියාත්මකයි , ඒකත් මැඩලන්න ඕනා , එහෙම නැත්නම් යටපත් කරන්න ඕනා. උඹ කියන්නේ ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ දෙමළ මිනිස්සුන්ගේ නෙමේ , දේශපාලකයන්ගේ. හොඳම උදාහරණය යුද්ධය දිනලා තිබ්බ පළවෙනි ඡන්දෙන් සංධානය දෙමළ පැති වලත් දින්නා. ඒකෙන් තේරෙනෙවා උන්ට...