1. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    ඔබතුමගේ කැමැත්තනෙ :D
  2. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    එහෙම ද? එහෙනම් එහෙම වෙන්න ඇති. හැබැයි කියන්න බෑ ඉතින්:lol::lol:
  3. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    ඒක හොඳයි. වැඩිපුර කැමති ගායකයෙක් ගායිකාවක් නෑ එතකොට? :D
  4. Malinga

    Facebook log wenna ba!

    oyage PC eke data eka hari da balanna.
  5. Malinga

    HELP!!!!!

    compatibility mode eke xp daala driver eka install kaloth moko venne?
  6. Malinga

    පද පේලි .....

    ජීවන විල මැද වැජඹෙන කැකුළකි රූබර වූ යුවතී තී මට තී මට කියමින් ඹිඟු පෙළ ඇය අවට ම රඟතී ජීවන විල මැද වැජඹෙන කැකුළකි රූබර වූ යුවතී ලහිරු රැසින් පිබිදෙන පියුමින් රොන් බී මත්වුණ බඹරා මියුරු හඬින් කී ගී නවතා යයි පියුමේ හද අඹරා නෑ එන පාටක් නෑ එන පාටක් ලතවෙයි පියුම අනේ හා මට කෑමක් හා මට කෑමක් තවකෙක්...
  7. Malinga

    ela ela kiyannum. :D

    ela ela kiyannum. :D
  8. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    මිනිස්සුන්ට අමතක වෙලා මනුෂ්‍යයො කියන එක. අඩුගානෙ තිරිසන් සත්වයන් තරම්වත් ලෙන්ගතු කමක්, බුද්ධියක් තිබුණනම් ඒ වගේ දේවල් කරන එකක් නෑ. සල්ලි හා තාවකාලික සතුට වෙනුවෙන් සමහර අය නොකරන දෙයක් නෑ. ඒ අතරත් මිනිස්කම දන්න අය ඉන්නව.
  9. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    :yes::yes: දැන් එන ඇල්බම්වලනම් ගොඩක් හරි නැති ඒව තමයි එන්නෙ. එයාගෙ විතරක් නෙමෙයි ගොඩක් ඒ කාලෙ අයගෙ.
  10. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    ඕනම කෙනෙක් ආදරේදි බොළඳ වෙනව. එතනයි ඒකෙ සුන්දරත්වය තියෙන්නෙත් මං දැකල තියෙන විදියට. බූට් කන්න ඕනම නැහැනෙ ඒ සිංදු අහන්න. :lol::lol:
  11. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    ඒ කථාවෙත් ඇත්තක් තියෙනව. හැබැයි එහෙම ම කියන්න බෑ. ඉස්සර ගොඩක් හිටිය. කවි සෙක්ෂන් එක පැත්තෙ ගියානම් පෙනෙයි ගොඩක් කවි දාල තියෙන්නෙ ගැහැණු ළමයි. දැන් ඒ ගොඩක් අය බැඳල. එන්නෙ නෑ වැඩිය හෝ කොහෙත්ම. මං හිතන්නෙ දැන් එළකිරි එකේ ගැහැලු ළමයි අඩුවීමට පිරිමිළමයි වන අපි වගකියන්න ඕන. දැන් ඉන්න අය වුණත් අපේ වැඩ...
  12. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    ඒකට වඩා එයාගෙ සිංදු ජනප්‍රිය වෙන්නෙ ඒවල තියෙන සරල වචන නිසා. බොලඳ වචන හා තේමාව. මොකද වැඩකරල මහන්සිවෙලා එන කෙනෙකුට ඒව හදවතට දැනෙනව වැඩියි. ඒගොල්ලො මහා සංගීත රටාවන්, හරබර වදන් වැල් වල තේරුම් ‍හොය හොයි ඉන්නෙ නැහැනෙ. එයාල‍ගෙ එදිනෙදා ජීවිතය ගැනමයි ඒ සිංදුවල ගොඩක් තියෙන්නෙ.
  13. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    ehema da? ehema wali daganna puluvan gahanu lamai hitiya da elakiri eke? :shocked:
  14. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    ඔයා කාගෙ සිංදුද සාමාන්‍යයෙන් අහන්නෙ? නැත්තම් ඒකත් අර සත්තු වගේ ද? :D
  15. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    hehe ehenum nidaganna yanna athi. aaith heta udee patan gani samaharavita :lol::lol: gahanu lamai dennek waliyak giyoth kohomata hiti da? :D
  16. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    Ajith Muthukumarana :D
  17. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    නෑ මනම් එහෙම නෙමෙයි. මං ඕනම ගායක ගායිකාවක්ගෙ ම ලස්සනයි කියල හිතෙන ඕනම සිංදුවක් අහනව. ඒක නිසා එයාගෙ ගොඩක් ඒවත් අහනව :D
  18. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    shape eke inna ithin vena karanna deyak nahane :D hehe samaharvita anthimedi dennama ekathuveala oyaata baninna gani da danneth nae :lol::lol:
  19. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    ඊට වඩා සිංදු තියෙන අයනම් ඉන්නව ඉතින් :D බස් සිංදු කියල ගොඩක් අය බැන්නට මංනම් එයාගෙ අහන සිංදු තියෙනව:D
  20. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    එක ඡනදෙන් යන්න පුළුවන් කොට්ඨාශයක් තියෙනවනම් කියන්න එන්නම් :lol:

    No contents