1. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    :lol: ehenum kata nisaa ma venna athi meyaa guti kaala thiyenne. ow ow e kaale ithin wali num jolly thamai :lol:
  2. Malinga

    පැන්තර් අලුත් චැට් එකෙන් රේඩියෝ අහපු හැට&#3538

    :yes::yes: e wage :D ehemath ekak da? ehenum ithin kohoma hari thread eka num nagala yai vage :P එළ එළ. අලුත් චැට් එකේ පළමු ආතල් ත්‍රේඩ් එක වෙනවෙන :D
  3. Malinga

    පැන්තර් අලුත් චැට් එකෙන් රේඩියෝ අහපු හැට&#3538

    :yes::yes: eekai man kivve fun ekata dammata kiyala :D denna ma yaluvo hinda avula nathuva athi :D eeth eeka danne nathi kenek varadiyata hithanna puluvanne eekai kivve :D
  4. Malinga

    පැන්තර් අලුත් චැට් එකෙන් රේඩියෝ අහපු හැට&#3538

    vadee num chater habai fun ekata dammata :P kenek udavak illuvahama ohoma karana eka honda nae :D
  5. Malinga

    New Chat bar with Offline messages and Audio/Video chat!

    ela ela :D ow ithin aluth features gana balanna epaaye :D
  6. Malinga

    New Chat bar with Offline messages and Audio/Video chat!

    ah eeka danne nae. man nikan click karaala baluva vitharai. mata cam nae :D
  7. Malinga

    New Chat bar with Offline messages and Audio/Video chat!

    meeke video/voice gihin video off karala voice gannava arenna kelin ma voice vitharak chat karanna kramayak na needa?
  8. Malinga

    New Chat bar with Offline messages and Audio/Video chat!

    ela ela aiya kattiya illa illa hitapu ekane :D aluth chat eka lassanai thiyena features valata amatharava :D
  9. Malinga

    Plzzzzz Help!!!!!!!!!!

    Thibus software eka free ekak namai. eeta vadaa eeka dongle ekak nathuva use karanna bae man danna vidiyata. eeka nisa ithin salli valatama ganna venava.
  10. Malinga

    පද පේලි .....

    කමත ගාව බොල් වී ගොඩ උදේ ඉඳල ‍පොලන්නී කොහේ ඉඳල මෙහෙ ආවද කියාපන්කො බොලන්නේ මහත්තයෝ මේ පැත්තට ආවෙ ඊයෙ තමයිනේ අහිකුංඨික ගෑනියෙකී හාල් මිටක් හොයන්නේ හත් දවසෙන් හත් දවසට තැනින් තැනට දුවන්නේ සින්නක්කර බිම් අඟලක් මොක ද උඹල නොගන්නේ ඉඩම් කඩම් කොහොම ද අපි අපේ කියල කියන්නේ මැරෙන දාට කොයි කාට ද ගෙනියන්නට...
  11. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    ehema da? ehenum ithin ahala nathuva athi thamai.
  12. Malinga

    Charging

    දැන්ම හදාගන්න එයාලට කියල. ඔයාට අවුරුද්දක වොරන්ටි එකක් විතරයි හම්බුවෙන්නෙ. අනිත් වොරන්ටි සර්විස්. ඒක නිසා දැන්ම ඒක හදාගන්න එකයි හොඳ. ප්‍රශ්නෙ උග්‍ර වෙනව කියන්නෙ සමහර විට ඔයාගෙ Motherboard, Charger, Battery වගේ ඒව සේරම අවුල් වෙන්න පුළුවන්. එ‍තකොට වොරන්ටි නැති වුණොත් ඔයාට අලුත් එකක් තමයි ගන්න වෙන්නෙ.
  13. Malinga

    Podi Help ekak

    http://forums.techguy.org/windows-xp/451507-solved-faulty-application-svchost-exe.html http://support.microsoft.com/kb/875351 http://support.microsoft.com/kb/875352 http://bubble.ro/Data_Execution_Prevention_error_message_in_Windows_XP.html oova balanna. virus ekak thiyenavanum...
  14. Malinga

    sound device help

    http://www.realtek.com.tw/downloads/ thiyena sound device eka ha OS eka anuva ganna :D
  15. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    school yana kaalenum ithin godak aya wali dagannavane :D ehenum school eke gahanu lamainta hondata guti deela athi needa? :lol::lol:
  16. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    bus vala ehema yanavanum oyaa ahala athi bohovita. ahanne nathi vunata ahenavane :D
  17. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    ah ehema da? hehe oyaa wali valata dakshai da ithin? :P
  18. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    maath eheama thamai. eekane oya kattiya bolandi, bus sindu kiyana eevath ahanne man :lol::lol:
  19. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    ehema da? ehenum prasidda id ekak namai venna athi :D
  20. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    lassana eeavata ithin kohomath godak aya aasaine :D habai ithin eka ekkenaata eka eka eeva lassana venna puluvanne :D eeka nisaa ehema oyaata lassana eeva ahana eka hondai :D

    No contents