අහවල් එක පහලට හිටින විදියට ද?
එහෙනම් දණිස් මෙන් ම අරක ද තුවාල වී ඇති බව සිතමි.![]()

හෙට පෝය බැවින් තනිව ම සිනා සීම පිළිබදව පුදුම නොවෙමි![]()

ඒක නෙවෙයි තරිස්.....
හෝමගම-කිරිවත්තුඩුව පාර ළගදි ම පලල් කරනවා. ඒ නිසා ඉඩම් වල ගාන උඩ යන්නට නියමිතයි.
එකක් බලනව නම් දැන්මම බලලා අරං දාපං.......මොකද අම්බානකට ගනන් යන්න නියමිත නිසා.........
පලි
සල්ලි පුස්නයක් නම් එහෙ මෙහෙ කර ගන්න බැරියැ.......
වැඩේ පොඩ්ඩක් බලපං


හොට්ට දීල දාපං.....මට කෙල වෙලා ඉන්නේ අර හොට්ට දීගන්නකන් බන්![]()
යාළුවා;16155890 said:මානසිකව නෙමේ වැටුනෙ. වෙන විදියකට![]()
එහෙනං අවුලක් නෑ.මානසිකව වැටුනානම් තමයි කේස් එක වෙන්නේ

යකෝ ඔකස්ටොමෑස් 6 එකක්......හොක්........
යාළුවා;16156314 said: