1. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    බොරු කිව්වොත් දඩ ගහනවා කටුසු කපුවා. 2ක් . හ්ම්ම්
  2. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    :yes: සෙනසුරාදා
  3. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    number plate එන්ක කොච්චර දවස් යනවද බන්ස්?
  4. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    http://www.elakiri.com/forum/showthread.php?t=1805144 කිව්වෙම නෑනේ පරණ account එක මොකක්ද කියලා. ;) හොද නෑ
  5. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    :rofl::rofl::rofl: http://kamubomu.blogspot.com/2010/09/blog-post_07.html "මම දන්න විදියට ,නැට්ට අයින් කරාම තැඹිලි ගෙඩිය මුදුනෙ රන් වන් පටට(රෝස පාටට හුරු) වලල්ල්ක් වගෙ තියන එවා රන් තැඹිලි,ගොන් තැඹිලි වල ලෙල්ල විතරයි වතුර නැ"
  6. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    http://harshana-bc.blogspot.com/2012/05/blog-post_14.html "රන් තැබිලි හා ගොන් තැබිලි හදුනා ගැනීමට අපේ කට්ටිය දන්නවා යයි සිතමි. දන්නේ නැත්තම් මෙසේය. රන් තැබිලි වල අර උඩ තොප්පිය වගේ එක ගැලෙව්වහම උඩ රෝසම රෝස පාටය"
  7. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    :baffled: ඔව් බන්, ඌගේ දුෂ්ටකම අඩුයි
  8. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    guardians of the galaxy vol 2 බැලුවද උබලා. මටනං අල්ලුවෙ නෑ
  9. jasz

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    එන්න.. බලා සැනසෙමු Sri Lanka’s best bowling performances in ODIs against India The five-match ODI series between India and Sri Lanka starts this Sunday in Dambulla. Let’s go down memory lane to look at the most stunning bowling efforts by Sri Lankans against their rivals, India in the...
  10. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    paran photo wagayak goda aran thiyenne:rolleyes: mama e kale campus gym ekata enawa daily ara palama udin
  11. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ubata blood dunne ai? :rolleyes: ow ban, wena kellek ganna thibba mula idan balanna patan gaththa nisa balanawa. nathnam kisi go ekak na dan.
  12. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    baba hambunada? :confused: ow ban. mamath balanawata balanawa flash. walking dead tharam set une na
  13. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    සෙට් එක එකතුඋනාම විනාඩි 5- 10i යන්නේ. වැඩ අඩු කලෙක අවුලක් නෑ. මේ දවස්වලනම් බෑ :sorry:
  14. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අපේ canteen එකේ ඉස්සර තිබ්බා ඕව ඔක්කොම හවසට. සමෝසා, අල බොන්ඩා, කට්ලට්, රෝල්ස්, ආප්ප, රොටි, පැටිස් අරව මේවා ඔක්කොම. ගානත් අඩුයි. හෙන රහයි. දැන් ඉන්න කට්ටිය හදනඒවා රහ නෑ.
  15. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අපි සෙට් වෙලා තමා අච්චාරු හදන්නේ. මම ගොඩක් වෙලාවට කරන්නේ පොත්ත සුද්ද කරන එක. වෙනම පොඩි පිහියක් තියන් ඉන්නේ . :P
  16. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    office එකේදී අපි අච්චාරු හදන කනවා සමහරවෙලාවට, ගෙවල්වල තියෙන ඒවා අරන් ඇවිල්ලා . ලගදිනම් බැරිඋනා

    No contents