ලස්සනට ඉදුනු, වැලට හැදුනු, කොමඩු පිපිඤ්ඤා
පුර හඳ දඟකර, හිත විසකර, පස්ස රතිඤ්ඤා
පණ හතක් ගියත් එපා වෙන්නෙ නැහැනෙ රත්තරං
@PHBhagya , මගෙ මැණිකෙ වෙයන් බං
පස් ගෝ රස, මී රස, ගී රස, අහස උසටම ගෝසා
ඇගෙ බෙලි කටුවැල ගෙල වැලඳලා සොලවන රෝසා
මට මතක් උනේ කලින් සැරේ කාපු පැනි දොඩම්
@PHBhagya මගෙ තුරුලට පැනපන්