හයියෝ කට්ටිය මොකෝ මේ පොඩි ළමයි වගේ? පැණි හැලීම කියන්නෙ වෙන දෙයක්. ආකර්ෂණය කියන්නෙ වෙන දෙයක්. ගැහැණු ළමයෙක් ගෙදරක ඉන්නකොට කියන්නෙ ගෙදර ශ්රියාකාන්තාව ඉන්නව කියල. එතකොට තමයි ගෙයක් එළිය වෙන්නෙ. ඒ වගේ තමයි ත්රේඩ් එකකට වුණත් මේ එළකිරියට වුණත් ගැහැණු ළමයි ඉන්නකොට තමයි එළිය වැඩි. නැතුව අපි මේ පිරිමි...