ඔව් ඔව් මට ආරංචි..
කොහෙද කාගේවත් නම්බර්ස් නෑනේ අපි ළඟ තිබුනේ...
තිබුනේ දෙන්නෙක්ගේ විතරයි...
අපි අන්තිම මොහොත දක්වා හිතාගෙන හිටියේ උඹ එන් නෑ කියලා..
සයොත් කිවනේ උඹ invitation ලැබුනේ නෑ කිය කියා ත්‍රෙඩ් එකේ දාලා තියෙනවා දැක්කා කියලා..
එයාටත් අවුල් කියලා ත්‍රෙඩ් එකෙත් දාලා තිබුණා කවුරුත් හම්බ උනේ...