|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    576215_273948436047889_167549916_n.jpg
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ubalawa henata hewuwa ban
    ane manda ekekwath ubalage numbers danne ne kiwwa
    ubala dennawa nodekapu ekanam godak hithata weduna
    truth gen ahapan ko
    u dannawa mama kochchara ubalawa hewuwada kiyala

    ඔව් ඔව් මට ආරංචි..
    කොහෙද කාගේවත් නම්බර්ස් නෑනේ අපි ළඟ තිබුනේ...
    තිබුනේ දෙන්නෙක්ගේ විතරයි...
    අපි අන්තිම මොහොත දක්වා හිතාගෙන හිටියේ උඹ එන් නෑ කියලා..
    සයොත් කිවනේ උඹ invitation ලැබුනේ නෑ කිය කියා ත්‍රෙඩ් එකේ දාලා තියෙනවා දැක්කා කියලා..
    එයාටත් අවුල් කියලා ත්‍රෙඩ් එකෙත් දාලා තිබුණා කවුරුත් හම්බ උනේ නැති එක..
    ඊළඟ පාර තියෙන event එකකට set වෙමු...:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව් මට ආරංචි..
    කොහෙද කාගේවත් නම්බර්ස් නෑනේ අපි ළඟ තිබුනේ...
    තිබුනේ දෙන්නෙක්ගේ විතරයි...
    අපි අන්තිම මොහොත දක්වා හිතාගෙන හිටියේ උඹ එන් නෑ කියලා..
    සයොත් කිවනේ උඹ invitation ලැබුනේ නෑ කිය කියා ත්‍රෙඩ් එකේ දාලා තියෙනවා දැක්කා කියලා..
    එයාටත් අවුල් කියලා ත්‍රෙඩ් එකෙත් දාලා තිබුණා කවුරුත් හම්බ උනේ නැති එක..
    ඊළඟ පාර තියෙන event එකකට set වෙමු...:D
    invitations lebuna ban
    top silent eke inna kiwwane e nisa thamai ehema demme
    ubalata thibba ape numbers ungen illa ganna
    colombo walata awa wele set wenna beri una kiyanne
    2.gif

    hena awula kiyanne oka hithila ninda giya mata hodatama
    hm sayo akkata gedarin kes luda
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    invitations lebuna ban
    top silent eke inna kiwwane e nisa thamai ehema demme
    ubalata thibba ape numbers ungen illa ganna
    colombo walata awa wele set wenna beri una kiyanne
    2.gif

    hena awula kiyanne oka hithila ninda giya mata hodatama
    hm sayo akkata gedarin kes luda

    එහෙමද? අපි හිතුවා සිරාවටම කියලා..
    සයොත් කිව්වනේ මල් බබාට එහෙමත් හම්බවෙලා නැත්තේ ඇයි දන් නෑ කියලා....
    ඔව් ටිකක් කේස් වැටිලා..
    මටත් අවුල කාටවත් කතාකරන්නවත් බැරිඋන එකට..
     
    Status
    Not open for further replies.