1. dath kimbula

    EK Married Club-8

    ! ඌට ටීබී!!!
  2. dath kimbula

    ### මට පිස්සු වගේ ###

    අපට කොහෙන්ද වයිරෝ ග්‍රේඩ් වන් පූනක්කු කීවලු!!!!!!!!!!!!!! :(
  3. dath kimbula

    නාමලංකාරය..

    ඒක හොද පැණයක් දෙන්නෙ කාටද ඡන්දයක් මානෙක පේන තෙක් නැත රටට ආදරය කරන එකෙක්.............. වික්‍රමයත් නොමැති සිංහ වංසයෙ බලු ගති පෙන්නන විකුම් ඇති රනිල් උතුමාට නම් දෙනු නැති.................. එම්ටී සිල්ලලා අනුර නැකතේ පුංඩෙලා කාන්තේ ලාල් ලා දීල වැඩක් නෑ නේ බංස් ලා...............
  4. dath kimbula

    නාමලංකාරය..

    සුදු වෑන් එව්වත් මගේ කට උන් කැපුවත් කියමි මේ උලමුන් රටම කන බව ඌරු විලසින්:angry::angry::angry::angry:
  5. dath kimbula

    නාමලංකාරය..

    ආණ්ඩුව නෙවෙයි බං මේ පදුරු දෙස්පලුවන් නොදොකිං නොදොමකින් ආවෙත් ගසමි මං ඉලපතකින්................... ඡන්දය ඉල්ලනා සේ මහ මග හිගන්නා පසුව උන් ලොල්ලා යන විදිය බලපියව් ඉගිලිල්ලා............ පර බලු දෙස්පලුන් දෙකකුලින් ගෙන ගසමින් පරසක්වල පිටින් නොයැව්වොත් අපි සැවොම සල්ලං..............
  6. dath kimbula

    නාමලංකාරය..

    සුර සැප විදින්නේ කෑ පතේ පහරන්නේ රට නෙ මුං කන්නේ එනවරදි මුං එලවපන්නේ......... රටටම කෙළ වුණත් උන්ට නම් ගානක් නැත් අවරුදු පහ ගියත් පැන්සොන්ය උන් හට නම් මෙවන් අවලං අලි බුලත් කොළ කෙළින අවලං කෙළි දුර ගසා යලි යලි එනවරදි මුං පන්නමු ද-හරි?
  7. dath kimbula

    නාමලංකාරය..

    ගන්න මල *තතක් ගත්තාවෙ උන් රෙද්දක් අපට කෙළවෙන තෙක් ඉන්න එක නේ මේ වැරැද්දත් කියපු දේ ඇත්තයි කතිරෙ ගැසු අපි මොට්ටයි කවුන්සිලෙ හැත්තයි රටම කාලා දමයි සත්තයි
  8. dath kimbula

    නාමලංකාරය..

    රිදී ඇති කුකුලන් කවි ලියා ඇත මෙහි දැං මම ලොක්කෙක් නොවෙම් මෙහි ඉන්න ඇටි කිච්චා මම වෙම්:dull: අනේ මට රෙවුණා මගේ ජංගිය තෙමුණා උස්සනව කිව්වා ලොක්කටත් කොම්ප්ලේන් දැම්මා...................!!!!!!!!!!!!:P:P:rofl:
  9. dath kimbula

    EK Married Club-8

    ෆොන්න සුකන්නලා බං..............:angry::angry: කතා කොට වැඩක් නැත.................
  10. dath kimbula

    නාමලංකාරය..

    මගුලක් කියනවා..........:angry::angry::angry: ඕක ආවොත් නිකං කරල දෙන්න වෙන්නේ.............:P
  11. dath kimbula

    ලිනක්ස්_පන්තිය_Linux

    බම්ප් කරමි........... බම්ප් වේවා!!!!
  12. dath kimbula

    EK Married Club-8

    එහෙනං කොහොමද මැරෙන්න ඕනෙ..............:baffled: ඔන්න ඔහේ අදිමු බං............. ගෙවල් වල කන්න කටවල් තියනව නේ......:yes::yes:
  13. dath kimbula

    නාමලංකාරය..

    බට්ටො මේ අහපං මෙතුමා වගේ එතුමන් . . . . තුං තුං නොදෝකිං දතක් වත් ගැලවිලා පලයං:dull::dull:
  14. dath kimbula

    EK Married Club-8

    වැඩ තමා...............:dull: තුට්ටු දෙකක් සෙට් වෙන පට්ට කට්ටක් සෙට් වෙනවා..........:eek: හරි චෝයි.....ආතල් බේරෙනවා.........:dull::dull::dull::eek:
  15. dath kimbula

    නාමලංකාරය..

    කෞෂාල මෙහෙම බෑ බං..................:dull::dull: මාත්‍රා අටේ විරිතට ලියවෙන්න ඕනෙ............. මේ වගේ............... කෞෂල්‍ය ඇවිදින් රී ගත්ත නේ කවියෙන් මේ වගේ ජිල් බුවන් ගසා පන්නපියව් කො කිරියෙන්....................:rofl::rofl::rofl::rofl::rofl:
  16. dath kimbula

    EK Married Club-8

    මටත් මේ දවස් වල පට්ට ආතල් යැ...........:dull::dull::dull:
  17. dath kimbula

    නාමලංකාරය..

    නාමලක් වැන්නේ පී පී සුසුවද දෙන්නේ අපට කෙළවන්නේ රෙද්දෙ යන ගූ නැති ද දන්නේ සුදු සිනා වස්සන අප ගේ බේබි ලස්සන කන්න ගූ පුච්චන අපි වගේ උන් දන්නෙ ලබ්බ ද?
  18. dath kimbula

    1999 - 2003 සුන්දරයි ද

    එහෙම අපහාසෙට කියන්න එපා මචං...............:yes: ඒ තමා අපේ කමියුනිටි එකේ ඉන්න වැඩිමහල් ම සාමාජිකයා.......නමුත් මචං කියල කතා කරන්න පුළුවන් මුද්‍රණ අයියට තාමත්..ඕනැ එකෙක්ට.........:baffled:
  19. dath kimbula

    EK Married Club-8

    ආහ්...... ලීඩර හුටුමාණෙනි................:P සූකරයන් සුවෙන් සැතපෙත් ද?:baffled::rofl::rofl::rofl::rofl:
  20. dath kimbula

    Do you Believe this ?

    මේ එළකිරියේ බොහෝ කලතට පසු දැක්ක හරිහමන් සහ වටින ම සංවාදය............ මේ හරවත් සංවාදයේ නිරත වන සියළු ම දෙනාට සත්‍යාවබෝධයම වේවා!!!! කරුණාකරල හරුප නැතුව පිට පනින්නේ නැතුව සංවාදය ගෙන යන්න..............

    No contents