1. dath kimbula

    මචං ඒහෙම ගෙඩියක් තියනව නම් ඒක හොද කරල තමා සාමාන්‍යෙයන් නර්ව් ෆිලින්ග් එකක් කරන්නේ.......මොකද ඒක...

    මචං ඒහෙම ගෙඩියක් තියනව නම් ඒක හොද කරල තමා සාමාන්‍යෙයන් නර්ව් ෆිලින්ග් එකක් කරන්නේ.......මොකද ඒක හොද නොවුනොත් ආයෙ කරන්න වෙනවා....... ඉම්ප්ලාන්ට් එකක් කරන්න 85ත් 1ත් අතර වගෙග් යනව ලොක්කා!
  2. dath kimbula

    ඇයි බං ඔය කඩවල් වල තියනව නේ......... ඔය හාර්වස්ට් කියන බ්‍රෑන්ඩ් එක........කිලෝ එකක් 180/- ද කොහෙද

    ඇයි බං ඔය කඩවල් වල තියනව නේ......... ඔය හාර්වස්ට් කියන බ්‍රෑන්ඩ් එක........කිලෝ එකක් 180/- ද කොහෙද
  3. dath kimbula

    Asadharanai neda mcn?

    නමුත් කැම්පස් සිලෙක්ට් වෙන එක අවුල් සහගත තත්ත්වයක් නේද මගේ මිත්‍රයා...?????????
  4. dath kimbula

    This Thing Eats Everything

    ඒව එක්දහස් අටසිය බර ගනන් වල ඒව බං................. ඊට වඩා ඒව තිබේ............
  5. dath kimbula

    A Great Man from India

    දෙවියන් යයි සදහන් කෙරෙන්නේ මෙවන් අයවලුන් හට වන්නට ඇති............... ඔහු ට අපට වඩා නිර්වාණය ළග යයි සිතමි....................
  6. dath kimbula

    This Thing Eats Everything

    ඒකට ඕකට වැඩිය හොද උපක්‍රම තියනවා..................:rofl::rofl:
  7. dath kimbula

    EK Married Club-8

    සාරි ඉල්ලලා නම් ඥරු ඥුරු ගාන්නේ නෑ....ඩෙෆා............. වෙන වෙන ඒවත් ඉල්ලන් නැති වෙයි.....මොකද මම දැක්කම ඔය අරුමෝසං ආබරණ එහෙම අරං දෙනව බං........ මම කැමතියි අපේ ඇත්ති ලස්සනට අදිනවට............:D:cool::cool: මාළු කන්න පටන් ගනින්.............:rofl::rofl:
  8. dath kimbula

    ෆොන්සේකා ආණ්ඩුවට

    හැබැයි උඹ කියන එක දෙයකට මම කැමතියි........ එතුමා විපක්ෂයේ යම් සාධනීය තැනකට එනවට................ මේ රටට විපක්ෂයක් ඕනෑ.....දැනට එකක් නැති නිසා.............:dull:
  9. dath kimbula

    EK Married Club-8

    අවුරුද්දකට....අවුරුද්දකට...................:dull::dull::baffled::P:rofl:
  10. dath kimbula

    දකින්නට නොලැබෙන චායාරූප

    පිරිමින් වූ අපට කවාදාවත් නොලැබෙන ආනන්දයකි, තවත් ජීවියෙකු සිය සිරුර තුළ වැඩෙන විට දැනෙන හැගීම...................... මව් පදවිය උතුම් එකකි.......එය පිරිමින්ට නොලඅබීම අභාග්‍යයකි. (මගේ පෞද්ගලික මතය බව සැළකුව මනාය)
  11. dath kimbula

    ළමා කාලය සිවුරට බිලි දීපු ළමයි

    මට නම් හැගෙන්නේ ඔබතුමා/තුමිය ගේ වෙන කොහෙදෝ වෙන කවුදෝ විසින් බාලකාලයේදීම මිරිනා ඇති බවයි...............:dull::dull::dull:
  12. dath kimbula

    EK Married Club-8

    පොඩියට මද පවනක් දමා බිරින්දෑට සාරි මිළදී ගන්නට ගියෙමි.......... සාරි 6ක් ගත්තෙමි...දැන් 2014 දී අයේ ඥරු ඥුරැ අහන්නේ නැතුව සිටිය හැකිය..........:)
  13. dath kimbula

    ෆොන්සේකා ආණ්ඩුවට

    ඕක නම් මේ සම්මජ්ජාතියෙදි වෙන්නෙ නෑ කස්සො.........
  14. dath kimbula

    නයෝමි ඇඳිබුදුගේ

    පුළුවන්....නමුත් වයසක නාකිච්චියන්ට තමන් ගේ කලිසම අස්සෙ අත දාන්න දෙන උන්ට නම් මම ඕව කරල දෙන්නේ නෑ....................:dull::dull::dull::dull:
  15. dath kimbula

    **Poweramp Full Version**

    !බක පුලන් ඇවිත් අන්ජුවෝ............. නියම ටැග ඕයි!
  16. dath kimbula

    **Poweramp Full Version**

    තෝ හරක් වැඩක් කරා කියල පිළිගත්ත එකත් ලොකු දෙයක් වේෂියේ!
  17. dath kimbula

    EK Married Club-8

    තොගේ ** හැලෙන්න, ඌට විතරද යකෝ.............:angry::angry::angry:
  18. dath kimbula

    **Poweramp Full Version**

    හිපාටු සචියා අයෙත් ඇවිත්...........................:dull: අරූ ගේ කණ අතගෑවෙ නැතෙයි............:baffled:
  19. dath kimbula

    **Poweramp Full Version**

    ඇන්ඩ්‍රොයිඩ දුරකථනයක් නැත............:( බම්ප් කරමි.............. බම්ප් වේවා!!!!!!!!!
  20. dath kimbula

    Slim Laptop

    අර යුරාජ් ගෙන් අහපං..........

    No contents