ඔන්න ඕකයි කතාව , මුලාවක ඉන්න පොයින්ට් එකට මම පෞද්ගලිකව එකගයි , සහ බුඩිසම් වල තියන ප්‍රැක්ටිකල් තියරීස් ගොඩකට
ඇත්ත බුඩිසම් කොහෙටද යන්නේ කියන එක ඇත්තටම හිතාගන්ඩ බැරි දෙයක් සම්සාර හෝ ආෆ්ටර් ලයිෆ් කතන්දර නම් සීම්ස් ලයික් බෛල බොහෝ දුරට , ගොඩක් වෙලාවට ඉන්දියාවේ තිබ්බ හැට හුටහමාරක් ආගම් වල බුඩිසම්...