ඕක බුදුහාමුදුරුවොන්ට කලින් ඕනි තරන් ඉන්ඩියන් බේස් ආගම් වල තියන කතාවක් , බුද්දාගමෙන් ඇඩප්ට් කරගත්තෙ ජෛන වලින් වෙන්ඩෝනේ , ඔවාගේ තියන තියරීස් , හිස්ට්‍රි එකේ එන කතා ලොජික්ස් ඔක්කොම එක වගේ හැබැයි ජෛන වල බග්ස් ෆික්ස් කරපු වර්ශන් එකක් තේරවාදී කියන්නේ හැබැයි අපි අද දන්න තේරවාදය ඇත්තටම බුදු හාමුදුරුවො...