මේක උනේ 2004 දෙසැම්බර් 26 , අපේ වාහන තුනක් ගාලු පාරේ ට්‍රිප් එකක් යන්න ගත්තා , මගට යද්දි මුහුද ගොඩගලනවයි කියලා මිනිස්සු දුවන් ආවා , කලඹලේට අපේ වාහන වලින් එකක් ඉක්මනට හරවන් ගියා ආපහු, මමයි තාත්තයි හිටියේ එක වාහනේක , හරවන් ගිය වාහනේ අපේ අම්මයි මාමලයි , පිටිපස්සෙන් තව එක වාහනයක් ආවා. තාත්ත කිව්වා ...