SLT - We Need More GB

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    11061238_1621577841458931_7210183434040276048_n.jpg

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යනු දැනට වඩිම ලාභ ලබන ආයතනයක් , ඔවුන් මේවන විට ෆයිබර් හා 4ජී පහසුකම් මගින් අපගේ වේගය වැඩිකර දීමට කටයුතු යොදා ඇත. නමුත් ගැටලුව නම් ඔවුන් සපයන දත්ත ප්‍රමාණය ප්‍රමාණවත් නොවීමයි. දත්ත ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයක් වැඩිකර දෙන ලෙස ඉල්ලා , ඉල්ලීම් කරමු. එකතුවන්න

    Code:
    https://www.facebook.com/sltmoregb

    Code:
    https://www.change.org/p/sri-lanka-telecom-plc-increase-the-data-capacity-of-the-internet
     
    Last edited:

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ela,data wadi karanna barinam aduma tharame ara indiawe bsnl,airtel wage FUP apply unama 512 wage speed ekak wath apita one :angry:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    එකෙන්ම. වැඩිපුර දෙනවනම් කවුද අකමැති. ඔය හේතුව නිසා මම ආයෙත් පරණ speed එකටම මාරු වුනා.

    එයාලගේ SLT Usage page එකත් මට නම් අවුල්. එයාලගේ වෙබ් එකෙන් දත්ත අරගෙන අපි ගණන් හදලා තමයි අපිට වැදගත් වෙන තොරතුරු හදා ගන්න වෙන්නේ. ඒ page එකේ තියන තොරතුරු වලට වඩා වැදගත් වන තොරතුරු තියනවා. ඒවත් ඇතුලත් කරන්න ඕන. අලුත් එකක් එක්ක සංසන්දනය කරනකොට පරණ meter එක හුගක් හොදයි.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    එකෙන්ම. වැඩිපුර දෙනවනම් කවුද අකමැති. ඔය හේතුව නිසා මම ආයෙත් පරණ speed එකටම මාරු වුනා.

    එයාලගේ SLT Usage page එකත් මට නම් අවුල්. එයාලගේ වෙබ් එකෙන් දත්ත අරගෙන අපි ගණන් හදලා තමයි අපිට වැදගත් වෙන තොරතුරු හදා ගන්න වෙන්නේ. ඒ page එක ඊට වඩා වැදගත් වන තොරතුරු තියනවා. ඒවත් ඇතුලත් කරන්න ඕන.

    දාන්න ඕනා ඒවා , අදහස් මේකේ හරි පේජ් එකට හරි මැසේජ් කරන්න :yes::yes:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    දාන්න ඕනා ඒවා , අදහස් මේකේ හරි පේජ් එකට හරි මැසේජ් කරන්න :yes::yes:

    මම එයාලට දෙතුන් පාරක්ම e-mail කරා. එත් වැඩක් වුනේ නැහැ. මට එපාම කරපු එක තමයි එකපාරටම unusable කියලා පෙන්නන එක. පරණ usage meter එකේ එක දවසකට use කරපු data ප්‍රමාණය පවා පෙන්නුවා. ඒ නිසා අපිට හොදට Data කළමනාකරණය කරගන්න පුළුවන් වුනා. මට හිතාගන්න බැ ඒ features අයින් කරේ මොකද කියලා. :oo:
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    එකෙන්ම. වැඩිපුර දෙනවනම් කවුද අකමැති. ඔය හේතුව නිසා මම ආයෙත් පරණ speed එකටම මාරු වුනා.

    එයාලගේ SLT Usage page එකත් මට නම් අවුල්. එයාලගේ වෙබ් එකෙන් දත්ත අරගෙන අපි ගණන් හදලා තමයි අපිට වැදගත් වෙන තොරතුරු හදා ගන්න වෙන්නේ. ඒ page එකේ තියන තොරතුරු වලට වඩා වැදගත් වන තොරතුරු තියනවා. ඒවත් ඇතුලත් කරන්න ඕන. අලුත් එකක් එක්ක සංසන්දනය කරනකොට පරණ meter එක හුගක් හොදයි.

    Parana ekata aphu maru wenna bene? :shocked:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    11061238_1621577841458931_7210183434040276048_n.jpg

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යනු දැනට වඩිම ලාභ ලබන ආයතනයක් , ඔවුන් මේවන විට ෆයිබර් හා 4ජී පහසුකම් මගින් අපගේ වේගය වැඩිකර දීමට කටයුතු යොදා ඇත. නමුත් ගැටලුව නම් ඔවුන් සපයන දත්ත ප්‍රමාණය ප්‍රමාණවත් නොවීමයි. දත්ත ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයක් වැඩිකර දෙන ලෙස ඉල්ලා , ඉල්ලීම් කරමු. එකතුවන්න

    Code:
    https://www.facebook.com/sltmoregb

    Ow Ow, 80 GB wath thibba nung Web family ekete....:yes:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,306
    113
    Panadura
    ela,data wadi karanna barinam aduma tharame ara indiawe bsnl,airtel wage FUP apply unama 512 wage speed ekak wath apita one :angry:

    ලංකාබෙල් අන්ලිමිටඩ් එක ගත්තා නම් හරි 1MB Rs.3000
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    There's no pleasing of Sinhalu.
    Speed wasi kara, GB cap eka wasi kara thawath illanawa. SLT eken 100gb plan ekakuth denawa ne ekak ganna wadiyen data onenam :P

    change.org eke petition ekak hadanna. 5000k wath set wunoth goda. Mamath sign karanawa.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    There's no pleasing of Sinhalu.
    Speed wasi kara, GB cap eka wasi kara thawath illanawa. SLT eken 100gb plan ekakuth denawa ne ekak ganna wadiyen data onenam :P

    change.org eke petition ekak hadanna. 5000k wath set wunoth goda. Mamath sign karanawa.

    Nathi banema thamai:yes::yes: