අද මචන්ලා මේක උනේ..
මම හිටගෙන බස් එකේ.. මට පිටිපස්සෙන් අනිත් පැත්ත හැරිලා කෙල්ලෙක් හිටියා.. දැන් අර දිග සාය, දණහිස ලගට පලලා ආයිත් පරණ ෆැෂන් එකම අලුත් වෙලා ඇවිත් නේ.. අන්න එහෙම පස්ස හිර වෙන්න සායක් ඇදන් හිටියේ ඒ කෙල්ල.. කකුල් මාට්ටුවක් දාන්න ගියා.. ලොකු ආතල් එකක් නෑ..
බස් එකත් ට්‍රැෆික් එකේ කොටන...