අද බස් වල හිතපු තරම් සෙනගක් නෑ.. ඉස්කෝල ඔක්කොම පටන් අරන් නැති නිසා.. ජැක් ගහන්න හිතාගෙන නැග්ගට අන්තිමට වාඩි වෙන්න සීට් එකකුත් හම්බුනා.. :D
සාරියක් ඇදපු සුදු කෙල්ලෙක් අයිනේ.. වැලමිටෙන් පොඩි ටච් එකක් දැම්මට කෙල්ලට ගානක් නෑ... මලක් කඩනවා.. මාත් ඉතින් ඒ නිසා වදයක් වෙන්න ගියේ නෑ...