1. dath kimbula

    ◣◣ එළකිරි ක්‍රිකට් : කොළඹ කොල්ලෝ ◢◢

    මං තොට කිව්ව කියල හිතා ගං අවලං ලොන්ත ගල් ඉබ්බා.................. තෝ මගේ බෝතලේ ගෙනාව නේහ් ඔය..................
  2. dath kimbula

    ෴ නවග්‍රහ ශාන්තිය ෴

    නෑ..... ඒ විතරක් නෙවෙයි................ “සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උප සම්පදා සචිත්ත පරියො දපනි - ඒතං බුද්ධානුසාසනං“ සියළු ම පවින් වැළැකීම ද, කුසල් ඉපදවීමද, දමනය කරගත් ඉදුරන් ඇතිව විසීම යන මෙය සියළු ම බුදුවරුන් ගේ අනුසාසනය වන්නේ යැ
  3. dath kimbula

    NEED MEDICAL HELP for my sisters daughter

    ඔව් බං...අපි ටික දෙනෙක් පොඩි ගාන ගානෙ දැම්මත් ඉතිරිය හොයන්න පුළුවන්. මම ඒකයි කිව්වේ රිපෝට්ස් ටික පීඑම් කරන්න කියල........... මොකද මචං මට ඔය වගේ දේවල් වලට උදව් කරල ඇති කර ගෙන තියන හිතේ අමාරු නිසා ඇත්තටම උදව්ව ඕන මනුස්සයට විතරයි උදව් කරන්නේ කියල හිතාගෙන ඉන්නේ............. රන්දීර්......... උඹ...
  4. dath kimbula

    ◣◣ එළකිරි ක්‍රිකට් : කොළඹ කොල්ලෝ ◢◢

    කොල්ලනි ඔන්න දන්න ග්‍රැෆික් වලින් තොපිට සහයෝගෙට ලෝගෝ එකක් හැදුව.........:baffled:
  5. dath kimbula

    ගැණුන්ගේ ලබිබවල් ගැන ත්‍රෙඩි දාන උන්ටයි &#3512

    ඉග්නෝර් කරල රිපෝට් කරපං බං............ ඔය මිනිස්සු හැදෙන්නෙ නෑ.........සමාජෙන් මට්ටු වෙයි..හොදට කණ රත් වෙන්න කාලා
  6. dath kimbula

    EK Married Club-8

    ! ටැග් නොදමමි-වන ගත වෙමි!
  7. dath kimbula

    අපේ විදුහල්පතිතුමා R.I.Tඅලස් ගුරුපියානන් ගේ &#

    අපේ ආදරණිය විදුහල්පි පියානන් ගේ දේහය බුහුමන් පිණිස 02/12/2013 දින උදෑසන 8.30 සිට පස්වරු 2.00 දක්වා ඩී.ඇස්.සේනානායකීය ආර්.අයි.ටී. අලස් ශාලාවේ තැන්පත් කොට තැබෙන අතර, ආදි සිසුන් හට එදින පෙරවරු 7.00 විද්‍යාලයය වෙත පැමිණෙන ලෙස ආදි ශිෂ්‍ය සංගමය මෙයින් දන්වා සිටී.
  8. dath kimbula

    EK Married Club-8

    නෑ පුතෝ.....උඹ මාව අල්ල ගත්තේ මලට කියල මම දන්නවා...........කමක් නෑ.......ආයෙ නෑ........................
  9. dath kimbula

    oldest members in elakiri????

    ආ....කවිය මට වඩා බාලයි තමා............ හැබැයි කොන්ඩෙ පැහිලා.........:dull:
  10. dath kimbula

    EK Married Club-8

    ! ටැග් නොදමමි ඔන්න මගේ ටැග් එක............. කලින් තිබ්බ එක මතක නේ................
  11. dath kimbula

    EK Married Club-8

    මේ දැන් උඹට පෙනෙයි අපේ නොවන වෙන එකෙක්ට ගහපු ටැග් එකක් වෙනස් වෙනවා...........:dull: යකෝ ඕක මගේ නෙවෙයි................:angry::angry::angry: හිටු පෙන්නන්න.................
  12. dath kimbula

    EK Married Club-8

    මොකක්ද යකෝ නම? තොට දෙවේලක ලපං ද ඒ පාර...............:angry::angry::angry::angry::angry:
  13. dath kimbula

    oldest members in elakiri????

    ඔව් ඉතිං පෙනුම කොල්ල වගේ ඒක වෙන ම කතන්දරයක්.........:baffled:
  14. dath kimbula

    oldest members in elakiri????

    වින්ඩි නේද ඕක කිව්වේ.............:oo: මම අල්ල ගන්නං කෝ බෙල්ලෙන් ගස් ගෙම්බි ගේ.............:angry::angry:
  15. dath kimbula

    oldest members in elakiri????

    මගුලක් කතා කරනවා කොසා මට වඩා බාලයි..............:dull::dull:
  16. dath kimbula

    oldest members in elakiri????

    මේ යන්නේ 38:D
  17. dath kimbula

    EK Married Club-8

    හීල කන්න අරං..........:rofl::rofl::P
  18. dath kimbula

    oldest members in elakiri????

    මාව දැක්ක අය ගෙන් අහනවා දෙම්බි මම නාකි ද කියලා.........:angry: (හැබැයි ඕකුන් මාව ළිදේ දාන්න කියයි, හැට පැනල හොට බිම ඇනිච්ච බුවෙක් කියලා):dull::dull::dull:
  19. dath kimbula

    NEED MEDICAL HELP for my sisters daughter

    උඹ මේ ඇත්ත ම ද කියන්නේ? රිපෝට් & ඩයග්නෝසික් කාර්ඩ් ස්කෑන් කරල මට එවපං පී එම් එකකින්..... මොනවද කරන්න පුළුවන් බලන්න............
  20. dath kimbula

    Dental help.. again :(

    ස්රෝජ්රන්ස් සින්ඩ්‍රෝම්? පික්සු ද උඹට................. මල්ලි මියුකොසීල් වල පොඩි කොටසක් හරි හිටියොත් අායෙත් එනවා............... පොඩ්ඩක් ගෙඩියේ ඡායාරූපයක් එවපං පීඑම් කරලා........

    No contents