ඔව්......!!!මම ඩී.එස්. කොල්ලෙක් කියන්නෙත් අපේ අලස් සර් ගේ ගෝලයෙක් කියන්නෙත් පුදුම ආඩම්බරයකින්.
ඒ අපි අද මෙතන ඉන්නේ අපේ විදුහල් මෑණියන් නිසාත්, අලස් සර් වගේ අපේ නෙත් පාදපු, ජීවිතේ කියල දුන්නු, මේ රටට, මේ මහ පොළොවට, මේ රටේ මිනිස්සුන් ආදරේ කරන්න කියල දීපු ගුරු දෙවිවරුන් නිසා.................
අලස්...