මේ අවසන් සඳහන මාගේ සිත් ගති. වැඩිහිටියන් වශයෙන් ලොකු වගකීමක් තියෙනව ආදරය කියන දේ ගැන නිසි අවබෝධයෙන් ඉන්න එක. මනුස්සකමට වඩා ජාති, ආගම්, කුල, මල, සල්ලි, තානාන්තර ලොකු තැන තබාගෙන යන සමාජක්‍රමයක ඒ වගකීම පෙරටත් වැඩයි. අද ආදරයේ සුන්දරත්වය අත්විඳින තරුණ තරුණියම අනාගතයේදි තමන්ගෙ දුවට පුතාට ඒ සුන්දරත්වය...