1. Dinushasankalpa

    EK Married Club-5

    :rofl: man dekka... eh widihata hadanna one :yes::love:
  2. Dinushasankalpa

    EK Married Club-5

    පාවිච්චි කරපු එල් ඊ ඩී දැනට නැත.. අලුතෙන්ම අගල් 19 වයිඩ් එකක් දෙන්නං :cool:
  3. Dinushasankalpa

    EK Married Club-5

    අපි කඩ්ඩ වැනුවම සුද්දත් ලිදේ ඩෝ :cool::rofl:
  4. Dinushasankalpa

    EK Married Club-5

    හපෝ මට නං බෑ කොසු පාරවල් කන්න :no::dull:
  5. Dinushasankalpa

    EK Married Club-5

    නෑ බං.. ඒ ඇඩ්වර්ටයිසිං එක.. මේකෙ කුකුලෝ ඇඩ් දාපිය ක්ව්වම යන්නෙ එතනට මං වැඩකලේ පේජ් ලේඅවුට් එකේ :yes:
  6. Dinushasankalpa

    ලං ලං වී ඇවිද ගියා...

    :rofl: උන්ට ලියලා ලියලා එපා වෙලා බං.. :oo: මේ තියෙන්නෙ :rolleyes: http://www.elakiri.com/forum/showthread.php?t=1549138 :rofl: මේක ටිකක් පරණ එකක් http://www.elakiri.com/forum/showthread.php?t=1475303 :rofl::rofl:
  7. Dinushasankalpa

    EK Married Club-5

    අගල් 15 නම් නැත...17 තමා තියෙන්නෙ...LCD :yes:
  8. Dinushasankalpa

    හිරුට පෙම්බැද !! ( My Solar Power Project)

    Solar Panel එකේ මිල ගනන් කොහොමද ?
  9. Dinushasankalpa

    හිරුට පෙම්බැද !! ( My Solar Power Project)

    එළ එළ... කරලම බලමුකො වැඩේ... බොහොම ස්තූතියි අපිට කියලා දුන්නට...:) 12+
  10. Dinushasankalpa

    තාරුකා ඉබ්බෙක්

    ජයනාථයාවද දන්නෑ මුං කූඩු කරං හදන්නෙ.. එහෙම කරනවා නං වැරදියි
  11. Dinushasankalpa

    EK Married Club-5

    :baffled::baffled::dull: බලපං අපේ අබව්ට් අස් එක කියවලා පෝඩ්ඩක් :yes::cool:
  12. Dinushasankalpa

    EK Married Club-5

    ඔව් ඈ... උඹලා දැකලා තියෙනවද ටාටා හැප්පිලා වත්තියෙනවා හරියකට..? අන්න ඒකට ලේලන්ඩ්.. අනිත් වාහනේ පලාතවල් ගලෝගෙන යන්න හප්පන්නෙ :cool:; ටාටා වලිං ඔය සෙල්ලං දාන්න බෑ .. ඒවා හැප්පෙන්න තරං වේගෙන් යන්නෑ.. :no::rofl:
  13. Dinushasankalpa

    EK Married Club-5

    :oo::oo: Mr. :cool:
  14. Dinushasankalpa

    EK Married Club-5

    සමහරු එහෙමත් ඉන්නවා.. ඒත් ඔය සුවාරිස්,පලාමල්ල,සමාජ සමයං වගේ කාටූන් එන්නෙ ෆැක්ස් එකේ.. ඒවා මැකින්ටොශ් ස්කෑනර් එකේ ස්කෑන් කරලා එඩිට් කරලා තමා පිටුවට යවන්නෙ :yes:
  15. Dinushasankalpa

    EK Married Club-5

    අයියෝ බොසා :dull:
  16. Dinushasankalpa

    EK Married Club-5

    ශේප් ශේප් :love::love: මෙහ්.. අර උඹේ පී සී එක කවද්ද අරං එන්නෙ ? :rolleyes: හොද කේසින් එකක් තියෙනවා මෙහෙ.. ඉක්මනට ගෙනාවොත් දාලා දෙන්නං :cool:
  17. Dinushasankalpa

    හුරේ...! Rep power එක 2 ක් වෙලා !

    . එල එල ඔහොම යමං , සලකන්න බැහැයි කියනවා
  18. Dinushasankalpa

    EK Married Club-5

    :P:P
  19. Dinushasankalpa

    EK Married Club-5

    කොකව්පියා ජබුක් :rofl:
  20. Dinushasankalpa

    EK Married Club-5

    ඔය දාස හපුවලාන එහෙම අදින කාටූන් ඉස්සර ස්කෑන් කලේ මම :D ඒ යකාගෙ ෆැක්ස් එකේ අවුලක් නිසා හැම දාම මැදිං කලු ඉරකි යනවා.. ඉතිං ඌට බැන බැන මකන්න ඕනෙ අපි :baffled::oo:

    No contents